A/L ICT පාඩම් ටික, ගන්න විදිහක් කියනවද​?

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
A/L ICT පාඩම් ටික, ගන්න විදිහක් කියනවද​?

මචන් ලා මට ලොකු උදව්වක් ඔනේ...
A/L ICT පාඩම් ටික, (සිංහල මීඩියම්) ගන්න විදිහක් හරි.. හොයගන්න ක්‍රමයක් හරි කියනවද​??

ලොකු උදව්වක් මචන්...



නොදන්න අය පොඩිසපෝට් එකක් දෙන්න Bump හරි දාල යන්න හොදේ....
මේක බලපු හැමෝටම බොහෝම ස්තූතී..
 
Last edited:

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    nie site eke syllabus set eka nam tiyenawa,ubata notes nam ona sorry tama :/
    mamat karanne english medium walin ict nam