දැන් කරන්න තෝරගන්න දේවල් කීපයක් තියනවා.
1. ත්‍රීවීල් එකක් අරන් ලොකු සද්ද පෙට්ටියක් හයි කරගෙන හංදියෙ ඉන්න.
2. අම්මගෙන් සල්ලි ඉල්ලං රීලෝඩ් එකක් දාගෙන රට හදන්න උපදෙස් දෙන්න.
3. ටියුෂන් පන්තියක් පටන් ගන්න ඒ ලෙවල් වලට උගන්නන්න.
4. යූටියුබ්, ටික්ටොක් චැනල් පටන් අරං විශේෂඥ උපදෙස් දෙන්න.
5. ජේවීපී එකට සෙට් වෙලා සමාජ අසාධාරණේ ට විරුද්ධව සටන් කරන්න.
6. සෙටප් එක කප්පගෙන, එල්ජීබීටී ටී ෂර්ට් එකක් ඇඳන්, කොටුව ඉස්සරහ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න.