A/L & JOB

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    28037g9.jpg

    මචන් මම මෙ පාර A/L කරන්නෙ..මට A/L ගැන එච්චර ශුවර් එකක් නැ..second shy කරන්න බලාපොරොත්තුවක් නම් නැ..මම BCS කරන්න හිතන් ඉන්නෙ මට BCS කරලා ජොබ් එකකට පැන ගන්න පුලුවන් වේයිද..?? BCS කරොත් මොන වගෙ job වලටද apply කරන්න පුලුවන්..??

    මට bump එකකින් හරි උදව් කරපන්.පින් සිද්ද වෙනවා..
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    28037g9.jpg

    මචන් මම මෙ පාර A/L කරන්නෙ..මට A/L ගැන එච්චර ශුවර් එකක් නැ..second shy කරන්න බලාපොරොත්තුවක් නම් නැ..මම BCS කරන්න හිතන් ඉන්නෙ මට BCS කරලා ජොබ් එකකට පැන ගන්න පුලුවන් වේයිද..?? BCS කරොත් මොන වගෙ job වලටද apply කරන්න පුලුවන්..??

    මට bump එකකින් හරි උදව් කරපන්.පින් සිද්ද වෙනවා..

    Machan me link eka balahan.Ona tharam options have even u failed A/L..Good Luck.....:)

    http://www.sl2college.org/resources...who-did-not-fare-well-in-the-al-examinations-
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰