A/L liyaddi mehema wuna ta awulak nadda?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බයවෙන්න එපා කොල්ලෝ පේප මාකින් යන අයත් කියන්නේ ගොඩක් ලමයින්ට ඔය වගේ දේවල් අමතක වෙනව කියලා. ඔය වගේ දේවල් අදාළත්වයක් නෑ. වැදගත් වෙන්නේ විභාගයට හොදින් මුහුන දෙන එකයි. විභාග අංකය එහෙම ඉස්සෙල්ලම ලියල ඉන්න.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔය පිටු ගාන දාන්න කියන්නේ වැරදිලා ඒකේ කොලයක් ගැලවුනොත් එහෙම අවුල් යන නිසයි.
    එහෙම ගැලවුනොත් ළමය ලියල තියෙන ටික හරියටම දැනගන්න බෑනේ.පිටු ගාන දාල තිබුනනං පේපර් ඒක බලනකොට දාල තියෙන පිටු ගාන අඩුනම් පොඩ්ඩක් හොයල බලනවා ඒක ගැන.
    ඕක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි බන්.අව්ලක් නෑ බය නොවී හිටු.ජය වේවා:yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    index number aka subject number aka liyala natnam awul
    oya pitu gana wadak na ban
    oka nikan posh akata dapu akak