A/L Logic Help

Magma

Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    මචන් කවුරු හරි ළඟ A/L Logic පොත් තියනවද? notes එහෙම. A/L කරපු කෙනෙක්ගේ පරණ Notes,tutes . ගම්පහ අවට නම් ගොඩක් හොඳයි . මම subject මාරු කරලා logic කරනවා. set උනේ නැති පාඩම් තියෙනවා බන් එකයි. ලොකු උදව්වක්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ගෙදර තියෙන්න ඕනා , මම බලලා උබට මැසේජ් ඒකක් දාන්නම්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    logic gates dannawa machn . tharkabaasa kiyana eka ehema dan na

    ඒ මොනාද බොලේ ? :dull: :dull:

    ලොජික් ගේට්ස් නං අරහං :dull:

    නොදකිං තෝ වගේ බූරුවෙක්.. මෝඩ මූසලයෙක්.. පා*ය. :baffled: :baffled: :baffled:
    ඇයි යකෝ එච්චර ලස්සන ගේට්ටු අරහං :dull: :dull: :dull:
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    නොදකිං තෝ වගේ බූරුවෙක්.. මෝඩ මූසලයෙක්.. පා*ය. :baffled: :baffled: :baffled:
    ඇයි යකෝ එච්චර ලස්සන ගේට්ටු අරහං :dull: :dull: :dull:

    මූට ඩිමෝගන් ගේට්ටුව ළඟ තියල ඇරලා තියෙන්නේ .එකයි:lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ඒ මොනාද බොලේ ? :dull: :dull:

    නොදකිං තෝ වගේ බූරුවෙක්.. මෝඩ මූසලයෙක්.. පා*ය. :baffled: :baffled: :baffled:
    ඇයි යකෝ එච්චර ලස්සන ගේට්ටු අරහං :dull: :dull: :dull:

    මූට ඩිමෝගන් ගේට්ටුව ළඟ තියල ඇරලා තියෙන්නේ .එකයි:lol::lol::lol:

    ඉස්කෝලේ IT එපා උනේ පන්ති කට් කර කර ඉඳල එක පාරම ලොජික් ගේට් පාඩමට ගිහිල්ල ඉඳගත්ත වෙලේ :baffled: :dull: