A/L Maths Failures in Sri Lanka

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
සිස්සත්වෙ අම්මලගෙ , ඕ ලෙවල් ටීචර්ස් ලගෙ , ඒ ලෙවල් තමන්ගෙ :yes::yes::yes::yes:
 
summa666

Member
May 26, 2013
58
3
0
:D මාත් පේල් යාළු maths කරලා හැබැයි දැන් හිමිහිට job කට්ටක් කරන ගමන් degree එකක් කරනවා ;)
 
Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    oya hamogema ideas walin fail wechha kenekta hitha hada gena higher studies karanda loku shakthiyak wewi.ada kale A/L maths karala fai wunath(at least 2s) egena ganda godak marga thiyenawa.essara wage neme...:)
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    6_15_2013_9_40_17_PM.png

    LOL mata goddaaaaak riduna menna salli thiyana AL fail wechcha ekak:lol::lol::rofl:
     
    • Like
    Reactions: animation

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    අවුරුදු 3 හරියට වැඩ කලොත් ඕන එකෙක්ට A/L ගොඩ දාගත්තකි මචන්...ඒ කලේ පිස්සුවක් එහෙම කරලා ආතල් එකේ හිටියොත් කෙල වෙනවා..හැබැයි ඒකෙන් ජිවිතේ අනාගත්ත වෙන්නේ නෑ බන්..A/L pass වෙලා කැම්පස් ගිහින් ජිවිතේ ගොඩ දාගන්නවා කියන්නේ එක පාරක් විතරයි මචන්..ජිවිතේ ගොඩනගාගන්න තව පාරවල් සිය ගානක් තියෙනවා..වැටෙන්ඩ එපා..ඒ වගේම එකම වැරැද්ද දෙපාරක් කරන්ඩත් එපා..ජය වේවා..
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    O/L -A5,B1,C3(2008) maths,science-A,B
    A/L(maths-S3(2011)

    O/L වලින් වැඩක් නැ..., මහන්සි වෙලා වැඩ කරොත්,o/l C9 gaththa 1k cps yanawa
    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙම මගුලක් නෑ බන්.. මේ අපි අගේට පාස් උනේ. ඒලෙවල් කියන්නේ බොහොම සරල විභාගයක්. කොච්චර සරලද කිව්වොත් බලපන් රිවිශන් කරද්දි සතියට එක දවසක් ක්ලාස් ගිහින් අව්රුද්දෙන් කරන්න පුලුවන් දවස් 48ක පොඩි සබ්ජෙක්ට් තුනක් තියෙන්නේ බන්. කටපාඩම් කරනවට වඩා "නාඩිය" තියෙන කොල්ලෙක්ට ලේසියෙන්ම කරන්න පුලුවන් මැත තමා. අපේ ඉස්කෝලේ අපේ බැජ් එකේ 480ගානක් (මතක විදිහට ) මැත කලා. ඕකෙන් අඩුම 60%ක් වත් engineering + physical+ applied + NDT + HNDE +TTI + DEFENCE ගියා. අනිත් උනුත් දැන් හොද තැන් වල ඉන්නවා.. S එකක් Sදෙකක් ගත්ත උන් පවා BIT, NIBM, tec සහ ඔය අනෙකුත් දේවල් කරලා හොද තැන් වල ඉන්නවා කෝවේ දාලවත් මකන්න බැරි පන්ඩිතයො 4ක් 5ක් තමා තාම උන්ගේ පන්ඩිත කමයි බොරුවයි නිසා හාල් වෙන්නේ.

    වටිනම දේ තමා පාස් උනා නොවුනා හරියට මැත කරපු එකෙක්ගේ ඒ හැදෙන නාඩිය මුලු ජීවිත කාලෙටම පවතිනවා. පවුල් කන්න ගිය දවසට හරි ඒක වටිනවා
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;15149721 said:
    [B

    වටිනම දේ තමා පාස් උනා නොවුනා හරියට මැත කරපු එකෙක්ගේ ඒ හැදෙන නාඩිය මුලු ජීවිත කාලෙටම පවතිනවා. පවුල් කන්න ගිය දවසට හරි ඒක වටිනවා[/B]

    :yes::yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    exam fail unama syllabus outdated lu.:lol::lol:new syllabus or old syllabus basic ehemama thama.ewa bari nam kohegiyath down thama :rofl:

    outdated thamaa. 1970's wala tharamatama aayi amaru karanna one. maths katapadam karal engineering yana ewunuth innawa:(
    samahara daksha eun 2nd shy karanawa:(
    amu kalakanni wegaa enawa A/L
    island 1st ge z eka 4.0000 paninakan amaru karanna one
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15149721 said:
    එහෙම මගුලක් නෑ බන්.. මේ අපි අගේට පාස් උනේ. ඒලෙවල් කියන්නේ බොහොම සරල විභාගයක්. කොච්චර සරලද කිව්වොත් බලපන් රිවිශන් කරද්දි සතියට එක දවසක් ක්ලාස් ගිහින් අව්රුද්දෙන් කරන්න පුලුවන් දවස් 48ක පොඩි සබ්ජෙක්ට් තුනක් තියෙන්නේ බන්. කටපාඩම් කරනවට වඩා "නාඩිය" තියෙන කොල්ලෙක්ට ලේසියෙන්ම කරන්න පුලුවන් මැත තමා. අපේ ඉස්කෝලේ අපේ බැජ් එකේ 480ගානක් (මතක විදිහට ) මැත කලා. ඕකෙන් අඩුම 60%ක් වත් engineering + physical+ applied + NDT + HNDE +TTI + DEFENCE ගියා. අනිත් උනුත් දැන් හොද තැන් වල ඉන්නවා.. S එකක් Sදෙකක් ගත්ත උන් පවා BIT, NIBM, tec සහ ඔය අනෙකුත් දේවල් කරලා හොද තැන් වල ඉන්නවා කෝවේ දාලවත් මකන්න බැරි පන්ඩිතයො 4ක් 5ක් තමා තාම උන්ගේ පන්ඩිත කමයි බොරුවයි නිසා හාල් වෙන්නේ.

    වටිනම දේ තමා පාස් උනා නොවුනා හරියට මැත කරපු එකෙක්ගේ ඒ හැදෙන නාඩිය මුලු ජීවිත කාලෙටම පවතිනවා. පවුල් කන්න ගිය දවසට හරි ඒක වටිනවා
    mokakda school eka:eek::eek::cool:
     
    Aug 26, 2008
    47
    0
    0
    Moratuwa
    ThimalM™;15143710 said:
    exam fail unama syllabus outdated lu.:lol::lol:new syllabus or old syllabus basic ehemama thama.ewa bari nam kohegiyath down thama :rofl:

    man koheda syllabus eka outdated kiyala thiyenne? :confused::baffled:

    Just effing read the post before replying like a freaking whiz.
     
    Last edited:

    gira

    Member
    Jan 17, 2013
    14
    0
    0
    matanam machan O/L walata loku result ekak thibbe na..(A4i) eth man maths walata kamathi (awulak na)e nisa AL kara maths..:D man AL 1st ekenma goda.(engineering neme)eth hoda ekakata yanna puluwan una..:D
    mage adahasa O/L walata mona result eka thibbath thaman kamathi..puluwan subject eka thora ganna one.. ehema nathnam un ekko kela wenawa..nathnam hoda result ekak na..:( Anika AL fail kiyala ganan ganna epa one tharam course thhiyenawa ubalata essarahata yanna..:D gdlk
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    රත්තරං;15149721 said:
    එහෙම මගුලක් නෑ බන්.. මේ අපි අගේට පාස් උනේ. ඒලෙවල් කියන්නේ බොහොම සරල විභාගයක්. කොච්චර සරලද කිව්වොත් බලපන් රිවිශන් කරද්දි සතියට එක දවසක් ක්ලාස් ගිහින් අව්රුද්දෙන් කරන්න පුලුවන් දවස් 48ක පොඩි සබ්ජෙක්ට් තුනක් තියෙන්නේ බන්. කටපාඩම් කරනවට වඩා "නාඩිය" තියෙන කොල්ලෙක්ට ලේසියෙන්ම කරන්න පුලුවන් මැත තමා. අපේ ඉස්කෝලේ අපේ බැජ් එකේ 480ගානක් (මතක විදිහට ) මැත කලා. ඕකෙන් අඩුම 60%ක් වත් engineering + physical+ applied + NDT + HNDE +TTI + DEFENCE ගියා. අනිත් උනුත් දැන් හොද තැන් වල ඉන්නවා.. S එකක් Sදෙකක් ගත්ත උන් පවා BIT, NIBM, tec සහ ඔය අනෙකුත් දේවල් කරලා හොද තැන් වල ඉන්නවා කෝවේ දාලවත් මකන්න බැරි පන්ඩිතයො 4ක් 5ක් තමා තාම උන්ගේ පන්ඩිත කමයි බොරුවයි නිසා හාල් වෙන්නේ.

    වටිනම දේ තමා පාස් උනා නොවුනා හරියට මැත කරපු එකෙක්ගේ ඒ හැදෙන නාඩිය මුලු ජීවිත කාලෙටම පවතිනවා. පවුල් කන්න ගිය දවසට හරි ඒක වටිනවා

    Very valuable and useful comment machan....:)