A/L Maths,Physics,ICT watenne maths stream da?

KasunJW

Member
Dec 28, 2013
193
5
0
machanla Maths,Physics,ICT kalama watenne maths stream ekata neda??

Wikipedia eke Mathematics stream eka yatathe thiyenne nam mehemai..

"Mathematics Stream has four main subjects. There are Combined Mathematics, Physics and Chemistry and ICT (Information and communications technology), Though Combined Mathematics and Physics are mandatory Under the new syllabus of 2011 students can choose between Chemistry and ICT."

ubala mokada megana hithanne??ape malli kenek karanawa ekai... :)
 
Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    machanla Maths,Physics,ICT kalama watenne maths stream ekata neda??
    :yes::yes::yes::yes::yes:
    Wikipedia eke Mathematics stream eka yatathe thiyenne nam mehemai..

    "Mathematics Stream has four main subjects. There are Combined Mathematics, Physics and Chemistry and ICT (Information and communications technology), Though Combined Mathematics and Physics are mandatory
    Under the new syllabus of 2011 students can choose between Chemistry and ICT.
    "

    ubala mokada megana hithanne??ape malli kenek karanawa ekai... :)

    ඉතින් බං ඔය කියල තියෙන්නෙ ICT හෝ chemistry දෙකෙන් එකක් තෝරාගන්න පුළුවන් කියල.

    යුනි ගිහිං සමහර courses කරන්න බෑ ICT කලාම.ඒ ගැන මල්ලිව පොඩ්ඩක් දැනුවත් කරපං :):)
     
    KasunJW

    Member
    Dec 28, 2013
    193
    5
    0
    :yes::yes::yes::yes::yes:

    ඉතින් බං ඔය කියල තියෙන්නෙ ICT හෝ chemistry දෙකෙන් එකක් තෝරාගන්න පුළුවන් කියල.

    යුනි ගිහිං සමහර courses කරන්න බෑ ICT කලාම.ඒ ගැන මල්ලිව පොඩ්ඩක් දැනුවත් කරපං :):)

    ela machn thank you.danaganna ahuwe kokatath kiyala. :) Engineering ara anith onama ekakata yanna puluwanda machn???

    ethakota machn a/l maths kala kiyala kiyanna puluwan neda?? :)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ela machn thank you.danaganna ahuwe kokatath kiyala. :) Engineering ara anith onama ekakata yanna puluwanda machn???

    ethakota machn a/l maths kala kiyala kiyanna puluwan neda?? :)

    (1)2012 UGC පොතේ නම් මචෝ Maths,Physics,Chemistry කරන උන්ට යන්න පුළුවන්
    Maths,Physics,ICT කරන උන්ට යන්න බැරි මෙන්න මේවට.

    • Engineering
    • Engineering(Earth Resource Engineering)
    • Engineering(Textile &Clothing Technology)
    • Physical Science
    • Transport & Logistic Management
    • Industrial Statistics & Mathematical Finance
    • Computing & Information Systems
    මට හම්බවුනේ ඔය ටික විතරයි මචෝ

    (2)අපෝ පුළුවන්.Maths Stream එකනෙ.
    chemistry වෙනුවට ICT කරල engineering යන්න තිබ්බනම් මාත් මෙලහකට Engineering :lol::lol::lol:
     
    ela machn thanks a lot... :)