A/L Networking Q

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    මේ 2012 A/L ICT paper එකේ question එකක් [Part B- Q3-(b)]. කාටහරි පුලුවන්ද මේකට answer එක ගන්න විදිහ මට කියල දෙන්න.... මට networking ගැන ගොඩක් සුළු දැනුමක් තමයි තියෙන්නෙ.ඊයෙ රෑ එලි වෙනකම් TCP/IP & subnetting ගැන youtube videos බැලුව....එත් තාම upset.....reply එකක් දානවනම් ලොකු උදවුවක්......

    5vng2s.jpg

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    for this to work, you have to assume that the two gateways can communicate with each other.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    then what?
    then the gateways need the routes added so that the 192.168.1.254 gateway has the route set so that for the subnet 192.168.2.0/24 is set to 192.168.2.254 and in the gateway 192.168.2.254 set the route so that for the subnet 192.168.1.0/24 the gateway is set as 192.168.1.254
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    then the gateways need the routes added so that the 192.168.1.254 gateway has the route set so that for the subnet 192.168.2.0/24 is set to 192.168.2.254 and in the gateway 192.168.2.254 set the route so that for the subnet 192.168.1.0/24 the gateway is set as 192.168.1.254

    um hm :no:....my knowledge is not enough to understand this.... thanks for replying anyway.......
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    thx mate.....so there's nothing to calculate or something?......can we just use the given addresses????

    U have to draw it correctly, i think thats all. The PC with 192.168.1.2 should be connected to the Router 0's
    198.168.1.254 , U can see the numbers i highlighted are same for both.

    [ So 192.168.1.0/24 is the Network address which should be common to both PC and Router to communicate with each other ]
     
    • Like
    Reactions: Arcadian

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මාත් IT ban කරන්නෙ.. AL මේ August. ඔය වගේ ප්‍රශ්නයක් දැක්කෙත් අදමයි :rofl:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    මාත් IT ban කරන්නෙ.. AL මේ August. ඔය වගේ ප්‍රශ්නයක් දැක්කෙත් අදමයි :rofl:

    දැක්කෙත් අදමයි කියන්නනෙ........උබ networking question එක අතාරින්නද ඉන්නෙ :confused: ......මටත් networking හෙන ඖල් බන්.මේකම කරන්න ගියහම අනිත් ඒවට වෙලාව නෑ.......Maths මතක් වෙද්දීත් පිස්සු හැදෙනව....physics නම් shape....
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    U have to draw it correctly, i think thats all. The PC with 192.168.1.2 should be connected to the Router 0's
    198.168.1.254 , U can see the numbers i highlighted are same for both.

    [ So 192.168.1.0/24 is the Network address which should be common to both PC and Router to communicate with each other ]

    thx mate.....rep ++.....
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mallie eka very simple, wediya hithanna deyak na..
    Oyata karanna tiyenne router ekak daala, eke interface 2ta pc deke gateway eka daaganna eka vitharai.
    Ethakota Router eke, eka interface ekaka ip eka wenne 192.168.1.254
    Anith interface eke ip eka wenne 192.168.2.254

    Echcharai mallie..

    Man hithanawa oya interface kiyana wachane dannawa ethi kiyala, ehema nethnam ahanna.

    Refer below pic... hope this help...

    KFUaQAAAAASUVORK5CYII=
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැක්කෙත් අදමයි කියන්නනෙ........උබ networking question එක අතාරින්නද ඉන්නෙ :confused: ......මටත් networking හෙන ඖල් බන්.මේකම කරන්න ගියහම අනිත් ඒවට වෙලාව නෑ.......Maths මතක් වෙද්දීත් පිස්සු හැදෙනව....physics නම් shape....
    නෙට්වර්කින්ග් තමා බං අවුල.. ප්‍රෝග්‍රැමිං ශේප්.. මේ මාස දෙකේවත් අල්ලගන්න ඕනෙ :dull: