IELTS අත්දැකීම්

acryan

Well-known member
  • Oct 11, 2012
    9,334
    8,940
    113
    machan BC or IDP da kale? speaking walata foreigner kenekda hambune
    BC karee machan

    eda hitiya foreign ekkanke, mata a unata set une na

    mata lady kanake set unee. awulake na waradith poddak unaa, a unata eka digata clear katha karaa
     
    • Like
    Reactions: Yeezus and NaOH

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    561
    1
    367
    63
    BC karee machan

    eda hitiya foreign ekkanke, mata a unata set une na

    mata lady kanake set unee. awulake na waradith poddak unaa, a unata eka digata clear katha karaa
    mata next week test eka. writing mona weida danna. dan baya wela inne:sorry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,830
    1
    95,319
    113
    32
    Kalutara
    මට රට යන්න වුවමනාවක් නෑ, මට පාස්පෝර්ට් එකකුත් නෑ. හැබැයි IELTS කරන්න ආසයි. කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Yeezus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,830
    1
    95,319
    113
    32
    Kalutara
    passport eka nathuwa ba machan. eka thama oyage identification document eka
    පාස්පෝට් එක තියෙන ඕන කෙනෙක්ට කරන්න පුලුවන්ද?
    තව අවුරුදු ගානකින් රට යන්න සෙට් වුනොත් අද කරන IELTS score එක valid ද?
     
    • Like
    Reactions: Yeezus

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,334
    8,940
    113
    mata next week test eka. writing mona weida danna. dan baya wela inne:sorry:
    Machan oya mama ewapu websites wala athi eka eka type walata structures puluwan tharam transition words hariyata dala

    Complex and compound sentences dala liyanna. aniwa hari structures ekata liuwa waradi unath 6.0 bari naa

    thawa deyak liyana eka pencil ekan liyanna. mama ehama liyana hama ekama liyala iwara wela kiyawala baluwa flow eka shape da kiyala paragraph ekan paragraph ekata

    පාස්පෝට් එක තියෙන ඕන කෙනෙක්ට කරන්න පුලුවන්ද?
    තව අවුරුදු ගානකින් රට යන්න සෙට් වුනොත් අද කරන IELTS score එක valid ද?
    Passport eka thibee nam karanna puluwan

    valid only 2 years machan. ita passe expired wenawa result eka
    ------ Post added on Dec 9, 2022 at 12:26 PM
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,047
    1,059
    113
    Kalutara
    IELTS !!!

    රට යන්න ඉන්න බොහෝ දෙනෙකුගේ මුල්ම කඩඉම තමයි IELTS කියන්නේ. ඉතින් මම හිතුවා IELTS කරපු කෙනෙක් හැටියට මගේ අත්දැකීම් group members ලා එකක් බෙදා ගන්න.

    මුලින්ම මම මගේ results කියන්නම්.
    මම කරේ Academic IELTS
    Reading- 8
    Listening -7.5
    Speaking -7.5
    Writing -6.5
    Overall ban score-7.5

    මම මේ result එක ගත්තේ මාසයක් වගේ කාලයක් තනියම මහන්සි වෙලා. Online class එකකට enroll උනාට එකෙන් ලැබුනු දෙයක් නෑ.
    ඒක නිසා ඔයගොල්ලන්ට යම් English දැනුමක් තියෙනවානම් නිකන් class වලට සල්ලි දෙන්න එපා. Self study කරන්න.
    Class යන්නම ඔන්නේ නම් writing module එකට විතරක් help එක ගන්න. මොකද writing වෙන කෙනෙක් ලවා correct කරගන්න එක සමහරුන්ට හොඳ වෙන්න පුලුවන්.

    Reading

    Reading band 8 ගන්න මම නම් කරේ ගොඩක් practice කරපු එක. Practice papers ගොඩක් හොයා ගෙන සෑහෙන්න practice කරා. මම practice papers හොයා ගත්තේ practicepteonline.com කියන web page එකෙන්.
    ඒකෙ තියෙනවා cambridge 1-16 papers ටික.
    https://practicepteonline.com/cambridge-ielts-1-13-tests/
    (ඒ web site එකෙන් දාපු papers උත් තියෙනවා. හැබැයි මම කරේ cambridge ටික) මේ ටික practice කරානම් හොඳටම ඇති.
    හැම තිස්සේම time කරලා practice කරන්න. මොකද time එක තමයි වැදගත්ම.
    අනිත් එක තමයි reading වලදි reading passage එක මුලින්ම කියවන්නේ නැතුව මුලින් පළවෙනි ප්‍රශ්නේ කියවලා ඒකේ answer එක හොයා ගන්න. ඊට පස්සේ ඊළ්ඟ ප්‍රශ්නේට යන්න.

    Reading tips මම ගොඩක් ගත්තේ මේ youtube videos වලින්.











    Listening

    Listening හොඳ score එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම හොඳ අවදානයක් තියෙන්න ඕනේ. Exam එක වෙලාවේ අවදානය නැති උනොත් ඔක්කොම ඉවරයි. අපිට එක question එකක answer එක මිස් උනොත් ඉක්මනට ඒක අමතක කරලා අනිත් question එකට යන්න ඕනේ. නැත්නම් ඔක්කොම කර ගන්න බැරි වෙනවා. අනිත් එක test එක වෙලාවට භාවනාවක් වගේ සමවැදිලා ඉන්න ඕනේ. මගේ target එක උනේ 8 ගන්න එක. හැබැයි මගේ score එක 7.5 උනේ එක තැනක මගේ අවදානය මග හැරුනු නිසා.
    මම listening practice කරෙත් https://practicepteonline.com/cambridge-ielts-1-13-tests/ site එකෙන්.
    Test එකේදි හැමතිස්සෙම questions කියවගන්න දෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය අරන් listening track එක play වෙන්න කලින් questions ටික කියවගන්න. එතකොට answers හොයන්න ලෙසි.

    Speaking

    මගේ speaking 7.5 band එකට මම සම්පුර්ණයෙන්ම help එක ගත්තේ
    https://youtube.com/playlist... you tube videos වලින්.
    මේ videos වල speaking test එකේදි අහන ගොඩක් topics ගැන කියලා දෙනවා.
    මම නම් පොතක් අරගෙන එක එක topic එකට අදාලව එ videos වල කියලා දෙන vocabulary ලියා ගත්තා. එගොල්ලෝ කියලා දෙන sample answers උත් ලියා ගත්තා. ඊට පස්සේ ඒවා practice කරා.
    මගෙන් ඒ questions අහුවොත් මම මොනවද කියන්නේ කියලා කලින්ම ලෑස්ති උනා.
    මම හිතනවා මේ band එක ගන්න ඒ system එක ගොඩක් උපකාරි උනා කියලා.

    Writing

    මගෙ writing band එක ගැන නම් මට ලොකු satisfaction එකක් නෑ. මම බලාපොරොත්තු උනේ band 7.
    මගේ band එක අඩුවුනේ මම writng test එක වෙලාවේ කලබල උනු එකෙන්.
    හැමතිස්සෙම කලබල නැතුව questions දෙකම හොඳට කියවලා answer කරන්න. මට මේකට විතරමයි coaching වලින් පොඩි හරි help එකක් ලැබුනේ. මොකද ලියපු දේවල් කාටහරි දීලා correct කර ගන්න ඔනේ නිසා. අනිත් එවානම් තනියම කරන්න පුලුවන්.
    මම witing වලට help එක ගත්තේ
    https://youtube.com/c/E2IELTS කියන you tube channel එකෙන්.
    ඒ channel එකේ එක එක task එකට අදාල videos තියෙනවා.

    දැනට මේ තොරතුරු උපකාරී වෙයි කියලා මම හිතනවා.

    All the best for your IELTS exam!!!

    Copied

    Bump
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,478
    3,398
    113
    1F1BCC63-B6A1-4721-B9AD-E963B3753851.jpeg
     
    • Like
    Reactions: nikashala619