හැබැයි සහෝ...ඔය දේවල් නොකලානම් පස්සට හිතෙයි මොකටද ජීවත් වුනේ කියලා....
පස්සෙ කාලෙක සෙට් වුනාම කතා කරන්න පුළුවන් අතීතය තළු මරමින්..
ඉතින් A/L නොකලානම් කොයින්ද එහෙම කාලයක්....
මේ පද පෙලත් හරිම අපූරුයි සහෝ..
අපේ ඒ කාලෙත් ඔය ටිකම තමයි

පස්සෙ කාලෙක සෙට් වුනාම කතා කරන්න පුළුවන් අතීතය තළු මරමින්..

ඉතින් A/L නොකලානම් කොයින්ද එහෙම කාලයක්....
මේ පද පෙලත් හරිම අපූරුයි සහෝ..
අපේ ඒ කාලෙත් ඔය ටිකම තමයි

මම ඉස්කෝලෙන් පැනලා තියෙනවද...?
පැනලා උඹලගේ ගෙදර ඇවිත් තියෙනවද...?
Class එකෙන් පැනලා උඹලගේ ගෙදර ඇවිල්ලම නැහැනේ...
එහෙව් එකේ මට ඔහොම චෝදනා කරන එක වැරදී නේද...?
කවුරුහරි මේක හෙළාදකිනවකෝ... 