මචංලා මම දැනට ලංකාවේ පරිගණක ආයතනයක දේශකවරයෙක් විදිහට වැඩ කරනවා
මගේ අයිඩියා එක IT ක්ලාස් පටන් ගන්න
ගෙදර කරන්න තමයි අයිඩියා එක
කම්පුටර් කිහිපයක් දාගෙන් කම්පියුර් බේසික් කෝස් පටන් ගන්න හැදුවේ
Podima euntath ugannahan. podima kaalema idala ugannana eka hodai lamainta. 
Kinda too advanced for kids.raspberry pi එකකුත් අරගන එකෙන් මොනවද කරන්න පුළුවන් කියල ළමයින්ට කියල දෙන්න. good luck!!
Kinda too advanced for kids.
Yeah. Mostly because of our education system.I know... that's what I thought at the beginning but there are loads of projects what kids can do. no disrespect have a look at the pi site. there are thousands. I bought one for my nephew but he is struggling as there's nobody to guide him.
TVEC eka register wela course karana lamai ta certificate ekk denath puluwn nm godak watinwa machn.