A/L pepers ගිනි අරන්

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙක සමහරුන්ට සුබ ආරන්චියක්
    :P
    1474509_761319100548478_736406824_n.jpg
     
    • Like
    Reactions: lasankandy

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් A/L පේපර්ස් තියෙනවා නම් තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ බන් අධ්‍යාපන අමාත්‍යංශයේ නෙමෙයිනේ.... :rolleyes::rolleyes: ඔන්න ඉතින් ඔය ඇතිවෙච්ච ගින්න කෙලින්ම එහා පැත්තේ තියෙන විභාග දෙපාර්තමේන්තුවේ පේපර්ස් තියෙන මොචරි එකට පැතිරුනා නම් හරි....
     

    neesha81

    Member
    Mar 15, 2013
    5
    0
    0
    Nadee

    මේ LINK එකෙන් රිසුල්ට්ස් බලලා මට CID එකෙන් කෝල් කලා උඹලත් බලාගෙන යන්නේ මේ ගැන උන් CID එකට දීලා වාගේ :angry: