පුලුවන්. එහෙම ටයිම් එකක් නැ මගේ හිතේ. ඔය ඉන්ටනැශනල් ගිය උන් ලියන්නේ ලන්කාවේ
ne ne 2018 A/l karna kenekai danna one,apply kannr plwan weida?Podi Silva - පොඩි සිල්වා;21344798 said:Closing Date Normally around March 31st
me para ekata dan danna ba macho.. too late.. application closing dates pahu una.
ne ne 2018 A/l karna kenekai danna one,apply kannr plwan weida?
Podi Silva - පොඩි සිල්වා;21344878 said:පුලුවන්
ඊට කලින් Project ලකුනු මගුලක් තියෙනවා
ඒක කරලා ඉන්න ඕන
උබ මේ පාර Application එකක් හොයාගෙන බලපන්
විස්තරේ ඇති




Podi Silva - පොඩි සිල්වා;21344878 said:පුලුවන්
ඊට කලින් Project ලකුනු මගුලක් තියෙනවා
ඒක කරලා ඉන්න ඕන
උබ මේ පාර Application එකක් හොයාගෙන බලපන්
විස්තරේ ඇති
පුළුවන් මචන්.
පලවෙනි පාර ලියනවනම් මොකක් හරි ඉස්කොලෙයක් තෝරාගෙන ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ.
2 nd time karaddi pvt karanawa nan aye project ehema hadanda oneda ban