හම්බෙච්ච එකට පලයන් අනිවා.
චාන්ස් එක මිස් කරගන්න එපා.
ආපහු ඒ ලෙවෙල් කරලා දානවා , බ්ලා බ්ලා ඕවා ආතල් ටෝල්ක්ස් විතරයි.
වෙච්ච දේ උනා.
පෙර පිනකට ඕක සෙට් උනා.
ඕකට පලයන්.
මේකත් ඇත්ත


හම්බෙච්ච එකට පලයන් අනිවා.
චාන්ස් එක මිස් කරගන්න එපා.
ආපහු ඒ ලෙවෙල් කරලා දානවා , බ්ලා බ්ලා ඕවා ආතල් ටෝල්ක්ස් විතරයි.
වෙච්ච දේ උනා.
පෙර පිනකට ඕක සෙට් උනා.
ඕකට පලයන්.


Maaasa 6 atiwei neda bn![]()
mama kalin idalama hithagena hitiye eka parai karanne eka uparimen karanawa aye karannema na kiyala, ithin palaweni para goda 


Podi Silva - පොඩි සිල්වා;21178423 said:කඹුරුපිටියේ Agri යන්න බැරි ද
රජරට පට්ට රස්නෙයි වතුර අවුල්
උබට මාතර ඉදන් යන්නම දවසක් යනවා
එන්න වෙන්නේ මාස ගානකට සැරයක්
පහසුකම් එහෙමත් අඩුයි
ඕවත් හිතපන් යන්න කලින්



mekai seen eka, mama a level karaddi physics nuulen pass unemama kalin idalama hithagena hitiye eka parai karanne eka uparimen karanawa aye karannema na kiyala, ithin palaweni para goda
mama wage nam oya apu ekata yanawa, eth ubata aye karanna ona kiyala hithenawa nam eka ekaagen ahanne nathuwa, me masa 6 wada karapan hariyata... oya dote courses walata gihin anthime ubata jobakuth hoyaganna bari unoth mokada karanne? ewath hithapan, aye karapan, karala hoda result ekak dala mita wada hoda course ekakata yaman
adama patanganin![]()




ubata gedara salli prashna anan manan aththema nathnm aye idala medicinema ymn..loweth surema nm wtrak aye krpn. eth Rajarata agri ekath henama valid puthee

අායි කරපන් බන්..අනාත කෝස් ඕවා..රජයට පුක දෙන්න වෙන්නෙ අන්තිමට සුපිරියට ගොඩදාගත්තෙ නැත්නම්..


උබට අරමුණක් තියනවනම්, මහදි කැඩෙන්න් නැතිව වැඩ කරන්න අදිටන තියනව නම් අයි කරනවා කියන එක ප්රශ්නයක් නැ. දැන් ඔක්කොම පාඩම් පොත් කියනවා නම් අයි පන්ති යන්න ඕන නැ ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන්.




හම්බෙච්ච එකට පලයන් අනිවා.
චාන්ස් එක මිස් කරගන්න එපා.
ආපහු ඒ ලෙවෙල් කරලා දානවා , බ්ලා බ්ලා ඕවා ආතල් ටෝල්ක්ස් විතරයි.
වෙච්ච දේ උනා.
පෙර පිනකට ඕක සෙට් උනා.
ඕකට පලයන්.
ආය කරපන් මචෝ BCC කියන්නෙ උබ සෑහෙන වැඩක් කරගෙන තියනවනෙ මාස 6ක් හරියට ප්ලෑන් කරලා ගේම ගැහුවොත් A3ම ගන්න පුලුවන් බං කිසි අවුලක් නැතුව
a qwe bn![]()