එරිලා (LIFE) ඉන්නෙ.. උදව්වක්
ලොකු උදව්වක් ඔනෙ මචං...
මෙකයි කතාව,
මම A/L කරේ 2017 ART වලින් කරේ, එත් බං ස්කොලෙ සිද්ධියක් හින්දා ස්කෝලෙ ගියෙ අවුරුද්දක් වගේ A/L වලට, කොහොම හරි මට A/L තියෙන්නෙ එක Subject එකයි , IT (s) + General Eng (A)
අව්ල කියන්නෙ ඉස්සරහට මොනවකරන්නද කියලා හිතාගන්න බෑ
ආසවක් තියනවා Degree එකක් කරන්න ඒත් මෙ result වලින් Degree program වලට enter වෙන්න බෑ නේද..? අඩුම S 3 ඉල්ලනව නෙ
(A/L තව ශයි එකකුත් තියනවා)
කරනවනම් tourism හරි IT ටී හරි තම කරන්න කැමති.. මෙ result එකෙන් ඔය field 2කේ Degree එකක් කරන්න පුලුවන් institute/uni තියනවද ලන්කාවෙ ?
අනිත් දේ තමයි වයසත් යන හින්දා Tourism පැත්තෙ ජොබක් හොයාගෙන පනින්නත් හිතෙනව ( එතනත් A/L කේස් යයි බොහෝ දුරට ) ජොබක් සෙට් උනොත් Degree රි එක පස්සෙ හරි කරගන්න පුලුවන් නෙ..
තෙරෙන්නෑ මොනව කරන්නද කියලා බං,,
කිරියෙ උගත් බුද්ධිමත් experiences තියන ගොඩක් අය ඉන්න හින්දා උපදෙස් ටිකක් ගන්න හිතුව.. 

ඉතින් ඔක තමා මගෙ තත්වෙ කෙටියෙන්ම ඉස්සරහට කරන්න ඔනෙ දෙගැන Idea එකක් ගන්න Advice ටිකක් බලාපොරොත්තු වෙමි !
මෙකයි කතාව,
මම A/L කරේ 2017 ART වලින් කරේ, එත් බං ස්කොලෙ සිද්ධියක් හින්දා ස්කෝලෙ ගියෙ අවුරුද්දක් වගේ A/L වලට, කොහොම හරි මට A/L තියෙන්නෙ එක Subject එකයි , IT (s) + General Eng (A)
අව්ල කියන්නෙ ඉස්සරහට මොනවකරන්නද කියලා හිතාගන්න බෑ

ආසවක් තියනවා Degree එකක් කරන්න ඒත් මෙ result වලින් Degree program වලට enter වෙන්න බෑ නේද..? අඩුම S 3 ඉල්ලනව නෙ
(A/L තව ශයි එකකුත් තියනවා)කරනවනම් tourism හරි IT ටී හරි තම කරන්න කැමති.. මෙ result එකෙන් ඔය field 2කේ Degree එකක් කරන්න පුලුවන් institute/uni තියනවද ලන්කාවෙ ?