A\l result ලොකු උදව්වක්

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mage malli kenekta bio karala 1st shy tibbe BCC ita passe eya 2nd shy kara etakota CSS. ita passe eya hodatama wada karala ABC gaththa. oya anith ayagen ahala wadak na oyata karana puluwanda nadda kiyala oya thmai danne. oya hithanawanam mahansi wela wada karaal meeta wada hoda result ekak ganna puluwan kiyala ehenam aya karanna. naththam okata yanna
     

    waligamaya

    Well-known member
  • bio ගැනනම් දන්නේ නැ, Chemistry, physics වල අයි පාඩම් කරන්න එපා. ප්‍රශ්නප්ර්ත්තරා වලට උතර ලියන්න . හරි වැරදි බලන්න, (හරි වැරදි විතරයි උත්තරය බලන්න එපා) වැරදි ඒවාට අයි උත්තර ලියන්න, අයි වැරදිනම් ඊට අදාළ සිද්දාන්ත කොටස බලන්න අයි ඒ ප්‍රශ්නයට පිලිතිරු ලියන්න ඔහොම හරි යනකම්ම් කරන්න. ඕක ලකොත් අනිවා විබගේදී ඇන ගන්න එක තමයි අමාරුම දේ.
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    machan mamat bio kale , mata tibba aula nam mama 2nd shy karanakota 1st ewa amatakai sahenna uba tawa auruddak adu nisa sahenna amataka ati ban , lesi wenne na , habai karahaki patta mahansiyaj wenna wenawa, habai mahansi unot aniwa puluwan ban, anika gedara salli prshana nattam medicinema palayan , nattam campus eke innakota gedara aul enawa kiyanne henama aulak ban, ubata goda giyaki mahansi wiyan , gd luck macho