a/l result error

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    a/l result එකෙ withhold කියලා වැටිලා ඔක්කොම subject වලට ..එ මොකද?? කොහොමද result බලාගන්නෙ දැන්:confused::confused::confused::sorry::

    5be6w4.png
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    copy කරලා මාට්ටු. දැන් එන්න කියයි විබාග දෙපාර්තමේන්තුවට..
    (කොපි කරලා හෝ උබේ උත්තරම ලග එකෙක්ට තිබ්බම )
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මගෙ නෙමෙයි බං කොල්ලෙග්ගෙ උ මට කිවුවා සිද්දිය ඉතින් මම මෙ උබලගෙන් අහල බැලුවේ
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    විහිලුවට කිව්වේ හරිද..
    හරියට දන්නේ නැහැ බන්.. පොඩ්ඩක් හොයලා බලන්න.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    machan dana wena kage harith index number ekak dala podak check karala balapan :eek: 2011e wage mea parath results wala awulak gihin da dane naha.
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    machan dana wena kage harith index number ekak dala podak check karala balapan :eek: 2011e wage mea parath results wala awulak gihin da dane naha.

    නැ බං scl එකෙ හැමෝහෙම result තියනවා මුගේ විතරයි නැත්තෙ