AL කරපු අවුරුද්දෙ doenets ලින්ක් එක save කරගෙන තිබිල සැරයක් ඊට පස්සෙ අවුරුද්දෙ AL රිසල්ට් ආවටත් පස්සෙ, කලින් අවුරුද්දෙ result බලල තියෙනවා...එහෙම කරන්න පුලුවන් උනෙ ඇයිද කියල නම් මට හිතගන්න බෑ..
උබත් එහෙම ට්‍රයි කරල බලපන්..කලින් අවුරුද්දෙ doenets ලින්ක් එකක් හොයන්.