A/L S3 තියෙන අයටත් නොමිලේ Software Engineering Degree එකක්

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    IT industry of Sri Lanka needs additional 12,000 graduates a year (IT - BPM Workforce Survey - 2019)
    The University Grants Commission (UGC) and the Open University of Sri Lanka (OUSL) call for applications to the Bachelor of Software Engineering (Honours) degree program of the OUSL.
    Open to anybody with 3 G.C.E. A/L passes in any number of sittings, 3 "C" or above passes at London EdExcel and Cambridge A/L Examination, 3 passes at any OUSL Foundation Courses or other equivalent qualifications acceptable to the senate.
    A government loan scheme will be made available to qualified candidates.
    Registered candidates will be able to follow over 4,300 courses offered by world-leading universities through the Coursera (https://coursera.org) platform.
    Apply online at https://ums.omis.site.
    Details of the program at: https://lnkd.in/gPXd4SV
    Deadline for applications: 12.00 noon on 29 May 2021
    Contact:
    email: [email protected]
    Phone: 070 1819239 / 070 1819240 / 070 1819241/011 288 1081 (office hours only)
    #BSE #OUSL #SLASSCOM #SoftwareEngineering
     

    Attachments

    • BE731EB6-60B9-485D-A79F-8BF1F96D9930.jpeg
      BE731EB6-60B9-485D-A79F-8BF1F96D9930.jpeg
      518.5 KB · Views: 84

    kevinCas

    Member
    Mar 24, 2014
    13
    14
    3
    සහෝදර වරුනි වයස 43 වන කෙනෙක්ට මේ කෝස් එක කරන්න පුළුවන්ද? ඒ වගේම වයසත් එක්ක කරගැනීමේ හැකියාවක් තියේවිද? (A/L වලට බයෝ කරල තියෙනවා)
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    සහෝදර වරුනි වයස 43 වන කෙනෙක්ට මේ කෝස් එක කරන්න පුළුවන්ද? ඒ වගේම වයසත් එක්ක කරගැනීමේ හැකියාවක් තියේවිද? (A/L වලට බයෝ කරල තියෙනවා)
    Pulywan kisi aulak na
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සහෝදර වරුනි වයස 43 වන කෙනෙක්ට මේ කෝස් එක කරන්න පුළුවන්ද? ඒ වගේම වයසත් එක්ක කරගැනීමේ හැකියාවක් තියේවිද? (A/L වලට බයෝ කරල තියෙනවා)
    වයස් සීමාවක් නම් මේකෙ දාල නෑ. කරන්න පුළුවන් වෙයි. වයස 50-60 වල අයත් ඉගෙන ගන්නවා ඕකෙ.ඔන්ලයින් නිසා කිසිම අවුලක් නෑ. 100% ඔන්ලයින්ද කියල නම් දන්නෙ නෑ. Exam වලට සමහර විට යන්න වෙයි.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    danna nathi ayata idea ekak ganna danne , wardiya hithanna epa

    mama HR Advance certificate ekak kala - free නොමිලේ online
    certificate ekata withrak 2000/- gatta
    mata labune soft copy eka withayi thama , hard copy eka postal ewanawa kiwwa , thama na

    95/100 gatta , elakiriya kattiyath mata support kala , thanks okklamatama

    HR1

    HR2


    recordings dunna , notes dunna self study karanna , echaryi labune

    (https://coursera.org) platform eka mama wenama course 6 withara kala melo wadak na
    ape assignment ape set ekema distribute una , apimayi ewa check kale , lakunu dunne , free නොමිලේ online nisa thama
    exam nam MCQ dunne , ewa nam auto correct una
    matath highest marks tibba course 6 tama wage

    onne hithanna chance eka dunne standard eka gana

    3000/- da 5000/- denna one na da ?
    නොමිලයේ කියල ෂුවර් ද? ඕපන් එකේ ගෙවන්න ඕන නේ?
    ------ Post added on May 22, 2021 at 8:34 PM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    call krla wisthara ahuwa campus eken..5 n half laks wge yanwa kwalu mlu dgree ektama..loan dena katawa kiwwta hamotama loan eka deida kyna eka practical nane..lankawe tyna awula tmai meka..dewal patan gannwa eth kisima plan ekak ne..
    ඔව්, ගොඩක් වෙලාවට වෙන්නේ ලොක්ක සතුටු කරන්න නෙක්ස්ට් ලෙවල් පොඩි ලොක්කෝ කරන වැඩ, ප්ලෑන් හැදුවට ප්‍රැක්ටිකලිටි එක ගැන හිතන්නේ නෑ. උන්ට ඕන එවෙලේ ලොක්කා චූන් කරලා මොකක් හරි වාසියක් ගන්න, ඕක ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයකට අදාලයි. අන්තිමේ තැලෙන්නේ පාඩු විඳින්නේ පොඩිම මිනිහා. මේ වෙබ් සයිට් එක රිෆර් කලාම එක හොඳට පේනවා, 10,000 ඉන්ජිනීර්ස් ල හදන්න පුලුවන්ද ආප්ප බානවා වගේ, කොලිටි එක අඩු වෙනවා, ලොකු පිරිසක් හැලෙනවා, සල්ලි පාඩු වෙනව.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,954
    113
    මෙන්න මෙතන...
    ඔව්, ගොඩක් වෙලාවට වෙන්නේ ලොක්ක සතුටු කරන්න නෙක්ස්ට් ලෙවල් පොඩි ලොක්කෝ කරන වැඩ, ප්ලෑන් හැදුවට ප්‍රැක්ටිකලිටි එක ගැන හිතන්නේ නෑ. උන්ට ඕන එවෙලේ ලොක්කා චූන් කරලා මොකක් හරි වාසියක් ගන්න, ඕක ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයකට අදාලයි. අන්තිමේ තැලෙන්නේ පාඩු විඳින්නේ පොඩිම මිනිහා. මේ වෙබ් සයිට් එක රිෆර් කලාම එක හොඳට පේනවා, 10,000 ඉන්ජිනීර්ස් ල හදන්න පුලුවන්ද ආප්ප බානවා වගේ, කොලිටි එක අඩු වෙනවා, ලොකු පිරිසක් හැලෙනවා, සල්ලි පාඩු වෙනව.
    Sirawata matat tyna prashne oka..10,000 - 12000 kyna eka practical nane me situation ekat ekka..IT gana melo reddak danne nati un tmai mewa hadanne..antimata wenne india wala una wage mehe tyna demand ekat bahina eka