කට්ටියට වැදගත් වෙයි කියල දැම්මෙ. ට්‍රයි කරල බලන්න.
Pulywan kisi aulak naසහෝදර වරුනි වයස 43 වන කෙනෙක්ට මේ කෝස් එක කරන්න පුළුවන්ද? ඒ වගේම වයසත් එක්ක කරගැනීමේ හැකියාවක් තියේවිද? (A/L වලට බයෝ කරල තියෙනවා)
වයස් සීමාවක් නම් මේකෙ දාල නෑ. කරන්න පුළුවන් වෙයි. වයස 50-60 වල අයත් ඉගෙන ගන්නවා ඕකෙ.ඔන්ලයින් නිසා කිසිම අවුලක් නෑ. 100% ඔන්ලයින්ද කියල නම් දන්නෙ නෑ. Exam වලට සමහර විට යන්න වෙයි.සහෝදර වරුනි වයස 43 වන කෙනෙක්ට මේ කෝස් එක කරන්න පුළුවන්ද? ඒ වගේම වයසත් එක්ක කරගැනීමේ හැකියාවක් තියේවිද? (A/L වලට බයෝ කරල තියෙනවා)
------ Post added on May 22, 2021 at 8:34 PMනොමිලයේ කියල ෂුවර් ද? ඕපන් එකේ ගෙවන්න ඕන නේ?
ඔව් එක ක්‍රෙඩිට් එකකට 3000ක් , ක්‍රෙඩිට් 130ක් කම්ප්ලීට් කරන්න ඕන, ඒ කියන්නේ 390,000 ගෙවන්න ඕන
3000/- da 5000/- denna one na da ?
------ Post added on May 22, 2021 at 8:34 PM


ඔව් එක ක්‍රෙඩිට් එකකට 3000ක් , ක්‍රෙඩිට් 130ක් කම්ප්ලීට් කරන්න ඕන, ඒ කියන්නේ 390,000 ගෙවන්න ඕන
naha 4 - 5 max laks ynwa..loan eka denne ekaina okkotama 3000/-

call krla wisthara ahuwa campus eken..5 n half laks wge yanwa kwalu mlu dgree ektama..loan dena katawa kiwwta hamotama loan eka deida kyna eka practical nane..lankawe tyna awula tmai meka..dewal patan gannwa eth kisima plan ekak ne..
ඔව්, ගොඩක් වෙලාවට වෙන්නේ ලොක්ක සතුටු කරන්න නෙක්ස්ට් ලෙවල් පොඩි ලොක්කෝ කරන වැඩ, ප්ලෑන් හැදුවට ප්‍රැක්ටිකලිටි එක ගැන හිතන්නේ නෑ. උන්ට ඕන එවෙලේ ලොක්කා චූන් කරලා මොකක් හරි වාසියක් ගන්න, ඕක ලංකාවේ ඕනෑම ක්ෂේත්රයකට අදාලයි. අන්තිමේ තැලෙන්නේ පාඩු විඳින්නේ පොඩිම මිනිහා. මේ වෙබ් සයිට් එක රිෆර් කලාම එක හොඳට පේනවා, 10,000 ඉන්ජිනීර්ස් ල හදන්න පුලුවන්ද ආප්ප බානවා වගේ, කොලිටි එක අඩු වෙනවා, ලොකු පිරිසක් හැලෙනවා, සල්ලි පාඩු වෙනව.call krla wisthara ahuwa campus eken..5 n half laks wge yanwa kwalu mlu dgree ektama..loan dena katawa kiwwta hamotama loan eka deida kyna eka practical nane..lankawe tyna awula tmai meka..dewal patan gannwa eth kisima plan ekak ne..
Sirawata matat tyna prashne oka..10,000 - 12000 kyna eka practical nane me situation ekat ekka..IT gana melo reddak danne nati un tmai mewa hadanne..antimata wenne india wala una wage mehe tyna demand ekat bahina ekaඔව්, ගොඩක් වෙලාවට වෙන්නේ ලොක්ක සතුටු කරන්න නෙක්ස්ට් ලෙවල් පොඩි ලොක්කෝ කරන වැඩ, ප්ලෑන් හැදුවට ප්‍රැක්ටිකලිටි එක ගැන හිතන්නේ නෑ. උන්ට ඕන එවෙලේ ලොක්කා චූන් කරලා මොකක් හරි වාසියක් ගන්න, ඕක ලංකාවේ ඕනෑම ක්ෂේත්රයකට අදාලයි. අන්තිමේ තැලෙන්නේ පාඩු විඳින්නේ පොඩිම මිනිහා. මේ වෙබ් සයිට් එක රිෆර් කලාම එක හොඳට පේනවා, 10,000 ඉන්ජිනීර්ස් ල හදන්න පුලුවන්ද ආප්ප බානවා වගේ, කොලිටි එක අඩු වෙනවා, ලොකු පිරිසක් හැලෙනවා, සල්ලි පාඩු වෙනව.