එලකිරියන්ගෙන් ලොකු උදව්වක් ඕන. දන්නා කෙනෙක් කියනවද උසස් පෙළ විද්යා විෂයන් වලට වීඩියෝ පාඩම් ගන්න පුළුවන් තැනක්. යු ටියුබ් එකේ තියන ඒවා සම්පුර්ණ නැහැ. මුදල් ගෙවල හරි කමක් නැහැ පාඩම් ලබා ගන්න පුළුවන් තැනක් කාට හරි කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්. බම්ප් එකක් හරි දාල උදව්වක් කරන්න. ස්තුතියි..
ooni karana ewwa athi
hambunoth daapan