A/L Science Help!!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එලකිරියන්ගෙන් ලොකු උදව්වක් ඕන. දන්නා කෙනෙක් කියනවද උසස් පෙළ විද්‍යා විෂයන් වලට වීඩියෝ පාඩම් ගන්න පුළුවන් තැනක්. යු ටියුබ් එකේ තියන ඒවා සම්පුර්ණ නැහැ. මුදල් ගෙවල හරි කමක් නැහැ පාඩම් ලබා ගන්න පුළුවන් තැනක් කාට හරි කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්. බම්ප් එකක් හරි දාල උදව්වක් කරන්න. ස්තුතියි..
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,920
    838
    113
    ∞
    මචන් මෙතන සම්පුර්ණ විෂය නිර්දේශයම තියනවද? මම කලින් දැක්ක. ඔක්කොම තියනවා කියල ෂුවර්ද බන්?

    kohewath okkoma na bn :( hambunoth daapan:)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    kohewath okkoma na bn :( hambunoth daapan:)
    ජාතික පාසල නම් අප්ඩේට් වෙනවා වගේ. අවුරුදු දෙක ඉවර වෙනකොට ඔක්කොම දැයි මම හිතන්නේ..:)
     

    Similar threads