A/L wala subject eka , I /II kotas walin ekak hri liwe naththan Subject ekama cancel wenwada????? nathtam Liwa eaktaa, result eka enwda???
Leewa ekata result enawa.
ehemda mchoo.... ubata Sure da????eka
යකෝ ලියපුවගෙ රිසල්ට් අයින් කරන්න කිසිම හේතුවක් නෑ විභාග වංචා සීන් වගේ නැති නම්. ඒ නිසා ඕක ශුවර්. 
යකෝ ලියපුවගෙ රිසල්ට් අයින් කරන්න කිසිම හේතුවක් නෑ විභාග වංචා සීන් වගේ නැති නම්. ඒ නිසා ඕක ශුවර්.
![]()


Ow, mama danna ekek
Physics I, ii
Bio I, ii liyala Chemistry I liyala ii ta awe ne, Uta CSF

Dannawane Lankawe ewunge hati.....![]()
බය නැතුව ලියපන්. එහෙම කැන්සල් කරන්නෙ නෑ. ඒත් පේපර් දෙකටම ලියපන් ගිහින්. අපරාදෙ නෙ නිකන්.

Edata bn Awarding Ceremony ekak tynwa![]()
ehemda mchoo.... ubata Sure da????eka
Edata bn Awarding Ceremony ekak tynwa![]()
Uba maha H*** katawak ne malli kiyanne.... Awarding Ceremony ekata giye natath ubata kohomath Award eka tiyanawa... But pper ekata giye nattam aye 1year inna wenawa...aye year ekak exam karanawa kiyanne pattama appiriya wadak...
kota sak liyala goda yanna pluwan nam goda uba deyyek eth ahema karanna epa ban aniakth try ekak diyan aparade lakunu kiyak hari
Podi Silva - පොඩි සිල්වා;18562746 said:yako umb mnwda krnne stream eka ??
modayek wenna epa yko
lypn
award ekata gedara ekek ywpn
pissu kelinna epa
umb ahapu eka hndayi meka
umb edata noliya me paththe pas paganawa newe

Ammatasiri ehemada.... Me lagadida U A/L kale???![]()
