a/l syllabus එක පට්ට ලොකු වැඩිනේ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහෙම අමාරුවන් නෑ බන්. ප්ලෑන් එකකට වැඩ කරපන්.
    වැඩේ පටන් ගනින් කොච්චර ලොකුද කියල බලන්න යන්නේ නැතුව.
    මාස 6න් මුල ඉදන් A3 ගන්න පුලුවන් උන් බන් 10000 ට 1ක් වගේ ඇත්තේ. ඔය කියන උන් ගොඩක් අවුරුදු 1 1/2 නෝමල් එකේ කරල අන්තිම මාස 6 බැහැල කරපු උන්.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    Samitha sirge thama math giye. Plan ekakata wadda krpn ekama de detun parak padm krpn. stress ganna epa. thamage uparime deepan.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Physics ගන්න කොච්චරනම් කියල තියෙනවද. මට හිතාගන්න බෑ විශයන් 3නටම a දාන අය කොහොම කරනවද කියල. සමහර අය කියනව මාස 6න් ගොඩ දැම්ම අරව මේව. මුන් නම් මනුස්සොයො වෙන්න බෑ. මෙච්චර කොහොම මතක තිියාගන්නද කියල හිතාගන්න බෑ.

    සිරාවටම a/l science math a3 ක් තියෙන උන්ටනම් වැන්දත් කමක් නෑ. උන් සිරාම වැඩ්ඩො ඉතින්.

    ඒක නෙමේ සමිත රත්නායකගේ physics class කියපු අය මේකෙ නැද්ද?
    panic වෙන්නැතුව දවසට එක subject එක ගානෙ කරන්න
    සැහෙන්න වැදගත් දෙයක් ඒක
    දවසට paper එකක් කරන්න
    ඒක timing කරල ලියල වැරදි මොනාද කියල බලල ඒවා හදාගන්න
    mcqවල විවරණ ලියන්න
    බයවෙන්න දෙයක් නෑ
    කම්මැලි වෙන්නැතුව වැඩ ටික කරගනින්
    paper එක කරන වෙලවට විතරක් එක දිගට ඉන්න ඒ අදාල පැය ගාන
    නිකන් වැඩ කරද්දී පැය බාගයක් වගේ කරල රවුමක් ගහල ආයි වැඩ පටන් ගන්න

    බැහැ කියල දෙයක් නෑ...