A/L ඉවර නම් MEGA THREAD

Lucifer Dhanasinghe

Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    යාලුවනේ අවුරුදු 18 ට වැඩි රැකියාවක් නැති අය ඉන්නවනම්, එහෙම හොයනවනම්, හොයන අය දන්නවා නම් මට PM එකක් දන්න. මම වැඩ කරන ලංකාවේ පිළිගත් ප්‍රමුඛ ආයතනයක ස්ථිර රැකියාවක් ලබාදීමේ හැකියාවක් තියනවා.

    OT එක්ක , වැඩකරන වෙලවෙදී නොමිලේ කෑම , ETF/EPF හැමදේම ...
    මාසිකව 25000 වැඩියෙන් හොයන්නත් පුළුවන්

    විශේෂම දේ තමයි ජ්‍යාත්තන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙනවා නොමිලේම ...

    දන්න අය ඉන්නවනම් PM එකක් දාන්න...

    මෙන්න. ගොඩක් ස්තූත්ය්. එල!!!
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,029
    4,248
    113
    12038055_1019472934742002_6255092556668313820_n.jpg
     
    • Like
    Reactions: Lucifer Dhanasinghe