මචන්ලා මම මේ පාර maths වලින් a/l s කලා.. රිසල්ට් එකත් මටනම් සෑහෙන්න හොදයි...ගොඩක් වෙලාවට applied maths හරි physical science අහුවෙන්න පුලුවන්....කෑම්පස් යනවද නෑත්තම් වෙන පෑත්තකින් මොනවා හරි කරනවද කියලා තාම හරියටම තිරනය කලෙ නෑ...
කොහොම උනත් කෑම්පස් සිලෙක්ට් උනත් ඒක පටන් ගන්න කොහොමත් මාස 8ක් විතර යනවනේ...එතකන් ගෙදරට වෙලා ඉන්න එක අපරදෙනේ..... එතකන් කරන්න පුලුවන් courses (1year withara, part time or full time ) ගෑන දන්න කවුරු හරි ඉන්නවනම් මට උදව් කරනවද??? (corse fee/ duration/ location)
එහෙම නෑත්තම් මට දිගටම වගේ කරන්න පුලුවන් හොද pvt institute wala degrees ගෑන ටිකක් විස්තර ටිකක් දෙන්න පුලුවන් ද??? මෙතන ඒ පෑති ගෑන දන්න අය ඈති කියල හිතුන නිසයි උදව් ඉල්ලුවේ.....
me welawe udaw karanna puluwan nam loku deyak machanla.....
Cheers..!!!!