TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
ඒලෙවල් Arts වලින්

BC , Media , IT තමා කරන්න හිතන් ඉන්නේ.. තනියම කරගන්න පුලුවන් වෙයිද? අදාල විශයන් වලට හොද පොත් එහෙම කඩෙන් ගන්න නම් එහෙම දන්නවනම් කියන්න :sorry:
IT අමාරුයි කියල කියනව සමහරු ගොඩක්ම අමාරුනම් ඒ වෙනුවට වෙන විශයක් සජෙස් කරපන්කො?
තව මාස කීපයයි තියෙන්නෙ, සහ මේකෙන් පස්සෙ මොන වගේ පාත් එකකට යන්න පුලුවන්ද ? :)
හෙන පත ඩිග්‍රි කරන්න තරම් තත්වයක් දැනට නෑ. ඒත් ඩ්‍රීම් එකක් තියනව වෙන රටක ඉගෙන ගන්න, ඒ පාත් එක හදා ගන්න ක්‍රමය පොඩ්ඩක් කියා දියන්කො. ලොකු උදව්වක්.
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,763
    31,580
    113
    ඒලෙවල් Arts වලින්

    BC , Media , IT තමා කරන්න හිතන් ඉන්නේ.. තනියම කරගන්න පුලුවන් වෙයිද? අදාල විශයන් වලට හොද පොත් එහෙම කඩෙන් ගන්න නම් එහෙම දන්නවනම් කියන්න :sorry:
    IT අමාරුයි කියල කියනව සමහරු ගොඩක්ම අමාරුනම් ඒ වෙනුවට වෙන විශයක් සජෙස් කරපන්කො?
    තව මාස කීපයයි තියෙන්නෙ, සහ මේකෙන් පස්සෙ මොන වගේ පාත් එකකට යන්න පුලුවන්ද ? :)
    හෙන පත ඩිග්‍රි කරන්න තරම් තත්වයක් දැනට නෑ. ඒත් ඩ්‍රීම් එකක් තියනව වෙන රටක ඉගෙන ගන්න, ඒ පාත් එක හදා ගන්න ක්‍රමය පොඩ්ඩක් කියා දියන්කො. ලොකු උදව්වක්.

    පුටා පුළුවන් දේ කරන්න. බැරි දේ අත හරින්න. ලෝකය කියන විදිහට නටන්නේ නැතුව. :yes:
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Machan ICT meeta kalin study karala naththam time madiwei

    ඕලෙවල් වලටනම් කරා බන්, :)

    පුටා පුළුවන් දේ කරන්න. බැරි දේ අත හරින්න. ලෝකය කියන විදිහට නටන්නේ නැතුව. :yes:

    එහෙම නෙවේ බං, සෙල්ලමක් නෙවේනේ රිස්ක් එකක් ගන්න බැරි නිසා හොයන්නේ, ආතල් එකට කරන වැඩක් නෙවේනේ :no: