A/L_විභාගය_ෆේල්_උන_මල්ලිලා

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
A/L_විභාගය_ෆේල්_උන_මල්ලිලා

1132_485108414864330_1420392401_n.jpg


මම මේ කතාව කියන්නේ විභාගය ෆේල් උන මල්ලිලා වෙනුවෙන් මයි.....ඔයාලා මගේ යාලුවෙක් කියලා හිතලා මම මේ කතාව කියන්නම්....

රිසල්ට් බලන්න දෙයක් නෑ...උඹ දන්නවා උඹ ෆේල් කියලා,,,,,
ඒක විභාගය ලියන්න කලින්,ලියල ඉවර උනහම තේරිලා ඉවරයී...
ඔන්න ලගඳි රිසල්ට් එනවා අල්ලපු ගෙදර ඇන්ටි ඔයට ඔයාගේ අම්ම ඉස්සරහම කියනවා...
උඹට එන තරහා,,,,
කුණුහරප කෝටියක් කටට එනව කියන්න,,,,
ඇයි මල වදේ මුන්ගෙන් අපි කාලා ඇඳල ඉන්නවද....??
ඕනේ නැති _ _ _ක් නෑ...
උඹ අල්ලපු ගෙදර ඇන්ටිව හිතෙන් මරල ඉවරයී....
රිසල්ට් එන්වා කියනකොටම මතක් වෙන්නේ...
විභාග දෙපාර්තමේන්තුවට බොම්බයක් ගහන්න...
ශික්,,,කොටි හිටියනම් කියල වැඩක් නෑ....

මම දන්නව මල්ලි උඹේ හැටි,,,
කොල්ලෙකුගෙ මළ ගෙයක් ,දානේ ගෙයක් මිස් කලේ නෑ...
යලුවෙක් මොකකට හරි කතා කොලොත්...
උඹ බොක්ක උනත් දෙන්න ගියා....

පන්ති කට් කරලා යලුවොත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා,,
නැත්නම් පොඩ්ඩක් සෙට් වෙන්න ගියා,,,,
කොල්ලොත් එක්ක කලෙක්ශන් දාලයි මේක කරේ,,
වත නැති උන්වත් උඹ ඇදන් ගියා...

මේ කොල්ලෝ..
මතක් කරපන්කො දැන් උඹ යාළු වෙලා ඉන්න පුන්චි නංගියා ගැන...???
අන්න කොල්ලගේ හිතට දුක අතරින් පැණි හිනාවක් ආවා....
මේ මගුල් විභාගේ නෙමෙයි,,
මොනා නැති උනත් එකී මාත් එක්ක හැමදාම ඉන්නවා,,,
උඹේ හිතට දැන් හිතුනේ එකයි....
ඔන්න ඔතනට මල්ලි මම පස්සෙ එනවා....
උඹ එකිගේ පන්ති ඉවර වෙන වෙලාවට එනවා උඹ පංති නොගිහින්..
.උඹට එකි දැක්කත් ඇති හිත පිරෙනවා...
උඹ ඒකිට කියන්නේ නෑ පන්ති නොගිය බවක්,,,
කිව්වොත් වසලා හමාරයි නේ...
උඹලා දෙන්නත් එක්ක පොඩි කයියක් දාගෙන ඉඳලා ...
ඒකිව ඇරලන්න බස් එකෙත් යනවා...
උඹ කොච්චර බස් පදින්න ඇතිද මල්ලී...
පාරේ තියෙන වලක් වලක් ගනේ උඹට කියන්න පුලුවන්....
එකිව හම්බ වෙන්න තියෙනවනම් උඹ බෙල්ල කඩන් එන බව මම දන්නවා මල්ලී....
මේ සියලු දහ අට සන්නියක් නටන ගමන් උඹ විභාගයට සෙට් වෙන්නේ මාසයක් තියලා...
අවුරුදු 2.5 ඒවා මාසෙන් අදින්න සක්කරයටවත් බෑ...
උඹත් දන්නවා ඒක,,ඒත් ගෙදර මිනිස්සුන්වත් රවට්ටන්න ඕන නේ...
කොහොහොම හරි විභාගය ලිව්වා....

ඔන්න ගෙදර ආවහම අම්ම අහනවා මොනවද පුතේ පේපර් එකේ තිබුනේ කියලා...
උබට අසූ හාරදාහට මළ...
අකුරු මිසක් වෙන මොනවද...???
උඹ අම්මට එහෙම කියලා ලිස්සලා යනවා....

දැන් ඔක්කොම හරි ගෙදරින් බල කරන නිසා උඹ යනවා රිසල්ට් බලන්න...
ගෙදර එන්නත් මොකද්ද වගේ ...
ඒත් උඹ ගෙදර එනවා ..
වෙන කොහේ යන්නද...
මළා..!!!!!!!!
අද තාත්තත් ගෙදර කලින්ම ඇවිල්ලා..
ඒ මිනිස්සු පෙර මගට ඇවිත් උඹව පිලි ගන්නවා..
ඒත් තාත්තට නම් උඹව දැක්ක ගමන් කියන්න පුලුවන්....
මොකක් හරි අවුලක් කියලා....
උඹ රිසට් ශීට් එක අම්ම අතට දීලා කාමරයට ෂේප් වෙනවා...

බැනුම් කෝටියයි උඹ ඇඳේ නිදි...
අම්මා බැන බැන කාමරේට එනවා,,
මේ රිසාල්ට් වලින් ගමටම ලයිට් දෙන්න පුලුවන්...
පන්ති යනවයි කියල රට වටේම දිව්වා..
බලපන් මොනවද උඹ කරේ...
උඹටත් මල,,මොන මොනවද උඹත් අම්මට කියෙව්වා...
අම්මත් ටිකකින් කාමරෙන් එලියට ගියා...
එලියට බහින්නත් මොක්ද්ද වගේ..
කවුරු හරි ඇහුවොත් දෙන්න උත්තර නෑ....

දැන් ඔක්කොම ඉවරයි..

උඹ දැන් ගත්ත තීරනය මොකද්ද...???
ආපහු සැරයක් විභාගේ කරනවද...???
එහෙම තීරනය කලා නම් බැහැලා කරපන්,,,
අපත ජේවිතේ අත ඇරපන්,,,
ආපහු ඔය රිසල්ට් එකම ඕන නම්....
දෙය්යන්ගේ නාමෙන් අපහු සැරයක් විභාගේ කරන්න එපා,,
යකෝ උඹේ අම්මා පව්,,
ඒ මනුස්සයගේ හිතේ තියෙන ගින්දර උඹට දැම්ම දැනෙනේ නෑ...
එකට කාළයක් යනවා...
උඹේ හැකියාව තියෙන්නේ වෙන පැත්තකටනම්...
ඒ අංශයෙන් ඉස්සරහට පලයන්...

ඒත් මල්ලී මම උඹට කියන්නේ......
තව පරක් විභාගේ කරන්න කියලා,,,
බොක්කෙන්ම කරපන්,,
උඹ වෙන ඒවා බැහැල කරනවනම්....
ඇයි මේ පැය තුනක පේපර් එකකට පාඩම් කරල ලියන්න බැරි...
මම උඹට බණ කියනවා නෙමෙයි...

මල්ලි උඹ තව දුරටත් දඩ අපත ජීවිතයක් ගත කලොත්,
උඹේ කෙල්ල උඹව දාලා යනවා...
බොරුනම් බලපන්..
කෙල්ලො කවද්ද මල්ලි කැමති දුක් විඳින්න..

උඹට මම කියන්නෙ නෑ ඩිග්‍රියක් ගහන්න කියලා,,
හැබැයි බැරි නෑ...
උඹේ කෙල්ල උඹව දාලා ගිය දවසට උඹ විභාගේ ෆේල් උනාටත් වැඩියෙන් ජීවිතේ වැටෙනවා..
අන්න ඒ තත්වය නැති කරගන්න පුලුවන් උඹටම විතරයි...
මල්ලි දැන් ආදරය කියන එකත් මුදල් මත යැපෙන දෙයක්,,
ඒක උඹට මට වෙනස් කරන්න බෑ..
කොල්ලො අවන්කයි ඒකම මම දන්නවා...
ආර්ථිකය තියෙනවනම් ආශ්චර්යා රායි වගේ කෙල්ලො උඹ පස්සෙන් එනවා...
මම කියන්නේ බොරු කියලා හිතෙනවනම් මෙහෙම දෙයක් කරපන්..

""""උඹ කාගේ හරි අදුනන කෙනෙක්ගේ හයිබ්‍රිඩ් කර් එකකින් ....
පන්තියක් ගාවට ගිහින් ෆෝන් එකත් කනේ ගහන් බැහැපන්..
උඹ කලින් ට්‍රයි කරලා දාගන්න බැරි කෙල්ල විතරක් නෙමෙයි ,
එතන ඉන්න හැමදෙනාගේම අවදානයට උඹ ලක් වෙනවා...
කොටින්ම කිව්වොත් උබට ඇන්ටි කෙනෙක් උනත් වැටෙනවා..."""

ඔන්න ඕකයි මල්ලියේ සරළම කතාව...
සල්ලි හම්බ කරන්න නේ අපි හැම දෙනාම මේ දහ දුක් විඳිනේ...

ගැරජ් එකක් හරි දාගනින් තව අවුරුදු හයක් යනකොට උඹට ලොවෙත් සල්ලි හම්බ කරන්න පුලුවන්....

තීරණය උඹේ අතේ........

මල්ලි උඹට මම මේ කිව්වේ වැදි බණ නෙමෙයි..
උඹට හිනා උන අයට,
අපිව දාල ගිය අයට,,
ජීවිතේ දිනල පෙන්නපන්.....
හිතුවොත් කරන්න බැරි දෙයක් ලොවෙත් නෑ....
අසරණ අම්මටයි තත්තටවයි තව කලයක් ජීවත් කරපන්...
ඒ මනුස්සයෝ උඹ හින්දා විඳෙවා ඇති...
මම කැමති නෑ මල්ලි උඹව අමාරුවේ වැටෙනවා බලන් ඉන්න...
ජය වේවා...


ඔන්න කට්ටියගේ බලවත් ඉල්ලීම නිසා මෙක එලකිරි ටොක් වල ත්‍රේඩ් එකක් විදීයට දම්මේ.


BUMP එකක්වත් දාලා යන්න
උපුටා ගන්නා ලදී
 

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    කොච්චර බණ කිව්වත් වැඩක් නෑ බං ඔය වයසට වෙන එවුන් කියන ඒවා අහන්නේ නැ. සමහර එවුන් ඉන්නවා උන් අත්දැකීම් ලබලා මට්ටු වෙලා තමයි ඉගෙන ගන්නේ.
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    කොච්චර බණ කිව්වත් වැඩක් නෑ බං ඔය වයසට වෙන එවුන් කියන ඒවා අහන්නේ නැ. සමහර එවුන් ඉන්නවා උන් අත්දැකීම් ලබලා මට්ටු වෙලා තමයි ඉගෙන ගන්නේ.

    එකෙක් හරි හෑදෙනවා නම් එක ලොකු දෙයක් නේ බන්...
     
    Dec 30, 2013
    1,235
    166
    0
    WTF are u trying say man? I think A/L is very important in SL , because without A/L you cant get good job. everyone can't be business man. so I'm telling to you guys doing A/L very well. put your all energy on A/L. then you can tast campus arthal. also can get decent GF. finally can get a decent job.
     
    • Like
    Reactions: counter dr

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    හ්ම්ම්.. සිරාවට A/L කියන්නෙ ඉතින් ජීවිතේම නෙමේ :rolleyes:
    TFS +++

    මමනම් කියන්නෙ A/L වලට අඩුමගානෙ 3S වත් දාගන්න ඕනෙ. නැත්තන් හරිහමන් කෝස් 1ක්වත් කරන්න බැහැ :no:. නැත්තන් ලක්ශ ගානක් ගෙවල foundation කරන්න වෙනව.ජොබකට යද්දිත් A/L fail කියන්නෙ අවුල්
    2.gif
    . ඒක හින්ද fail එවුන් ආයෙ කරහන් කොහොම හරි S3ක් වත් දාගනින්.
    මොකද ලංකාවෙ A/L = ජීවිතේ X 0.5 k විතර :yes::yes:
    මොකද හැම මගුලටම ඕක ඉල්ලනවනෙ.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    True

    කොච්චර බණ කිව්වත් වැඩක් නෑ බං ඔය වයසට වෙන එවුන් කියන ඒවා අහන්නේ නැ. සමහර එවුන් ඉන්නවා උන් අත්දැකීම් ලබලා මට්ටු වෙලා තමයි ඉගෙන ගන්නේ.

    120% true. Math ehema ekek thama:D:D:D
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මමනම් කියන්නෙ A/L වලට අඩුමගානෙ 3S වත් දාගන්න ඕනෙ. නැත්තන් හරිහමන් කෝස් 1ක්වත් කරන්න බැහැ :no:. නැත්තන් ලක්ශ ගානක් ගෙවල foundation කරන්න වෙනව.ජොබකට යද්දිත් A/L fail කියන්නෙ අවුල්
    2.gif
    . ඒක හින්ද fail එවුන් ආයෙ කරහන් කොහොම හරි S3ක් වත් දාගනින්.
    මොකද ලංකාවෙ A/L = ජීවිතේ X 0.5 k විතර :yes::yes:
    මොකද හැම මගුලටම ඕක ඉල්ලනවනෙ.

    Puluwannam A/L daganna eka hodai. Eth bari nam marennada?:rolleyes: habai A/L kiyanne government job walata nam ithin career ekama thama. Eth private ewata oken wadak na thamange job ekata adala qualification thiyanawa nam :yes::yes: laksha ganan deela foundation karannama ona na alternative thiyanawa habai kale wadiyen yanawa
     
    Last edited:

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    WTF are u trying say man? I think A/L is very important in SL , because without A/L you cant get good job. everyone can't be business man. so I'm telling to you guys doing A/L very well. put your all energy on A/L. then you can tast campus arthal. also can get decent GF. finally can get a decent job.

    hey bro, i simply dont want to tell you every inch. let me brief to you..
    Yes.. A/L is important..who said no? i never pin-pointed it on this thread...but..do we have the enough capacity for all the alvl students in our universites?

    do we???
    and... are all same in studying?

    ------------------------------------------------------------------
    i dont know whats ur knowldge level is about, but i will tell you this... alvl is not what life means.. alvl is not what knowldge means... alvls is not what that holds the rights of innocent students..
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    120% true. Math ehema ekek thama:D:D:D

    අනේ බන්..උබලා එවුන්ට තමඉ ඉතින් බුදුන් ඈවිල්ල බන දෙසුවත් වෑඩක් නෑ කියන්නේ...

    මම කියන්නේ නෑ උසස් පෙල ජීව්යතේම කන්ට්‍රොල් කරනවා කියලා..එත් ගොඩක් දෙවල් වලට බලපානවා..

    කවදා හරි දවසක හොන්ද ක්‍රමයකින් ජීවිතේ ජය ගන්න පුලුවනම්..අන්න එදාට උබ ජීව්යතේ ජය ගෙන..
    100% ක් එකඟයි :yes::yes::yes:
    REP ++

    :yes::yes::yes:

    Puluwannam A/L daganna eka hodai. Eth bari nam marennada?:rolleyes: habai A/L kiyanne government job walata nam ithin career ekama thama. Eth private ewata oken wadak na thamange job ekata adala qualification thiyanawa nam :yes::yes: laksha ganan deela foundation karannama ona na alternative thiyanawa habai kale wadiyen yanawa

    අනිවාරෙන් මචන්
    kalekin dakapu hodama thread ekak machan kiyala vadak na

    :D:D:D
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    lankave adyapanaya kiyanne nikan udata nagina ekage kakulen adina kramayak thiyena adyapanak

    අනිවාරෙන් මචන්...
    හරියට නිකන් අලියෙකුට ලොකු ගහක් පෙන්නලා මෙකට නෑගපන් කියනවා වගේ..දක්ශ කමට නෙවේය් තෑන තියෙන්නේ

    :dull::dull::dull: