මේ යකාට (සැබෑ ලෙසටම යක්ෂ ආත්මයක්) සිංහල ඉගැන්නුව එකාව හොයාගන්න ක්‍රමයක් කියපල්ලකෝ...
මම නම් නම කියන්නත් කැමති නෑ.
මේ තර්ජන ලිපිය කවදා එව්වත්, සැහැල්ලුවට ගන්න හොඳ නෑ. උන්ගේම මනුස්සයෙක් දොරමඩලාවේදී පන්සිල්වල හොඳ කියපු නිසා ඝාතනය කර හෘදයාබාධයකින් මැරුණා කිව්ව පිරිසක්.