A Level ප්‍රශ්නයක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    2023 Math stream එකෙන් A levels කරන්නේ

    මට තියෙන ප්‍රශ්නේ, ICT සිංහලෙන් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.

    මං බැලුවේ English medium කරන්න. හැබැයි මීට කලින් English medium කරලම නෑ.
    Math, ICT දෙකම Eng. Medium කරලා ගොඩ දාන්න පුලුවන්. physics නම් සිංහලත් බැහැ. ඉංග්‍රිසිත් බැහැ:lol:

    මං ඕන දෙයක් වෙන්න කියලා English medium කරන්නද? නැත්නම් දන්න සිංහලෙන් කරන්නද?

    දැන් අහන්න එපා ICT කරන්නේ ඇයි කියලා. මට science පේන්න බැහැ. අනිත් එක මගේ target එකත් Developing & Networking
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,082
    113
    - උඩරට -
    Mr P Thumbs Up GIF by @ICT_MrP
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    2023 Math stream එකෙන් A levels කරන්නේ

    මට තියෙන ප්‍රශ්නේ, ICT සිංහලෙන් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.

    මං බැලුවේ English medium කරන්න. හැබැයි මීට කලින් English medium කරලම නෑ.
    Math, ICT දෙකම Eng. Medium කරලා ගොඩ දාන්න පුලුවන්. physics නම් සිංහලත් බැහැ. ඉංග්‍රිසිත් බැහැ:lol:

    මං ඕන දෙයක් වෙන්න කියලා English medium කරන්නද? නැත්නම් දන්න සිංහලෙන් කරන්නද?

    දැන් අහන්න එපා ICT කරන්නේ ඇයි කියලා. මට science පේන්න බැහැ. අනිත් එක මගේ target එකත් Developing & Networking
    Ekenma english karanna, kisi prashnayak na. Anith deka sinhalen