මචං ලා මන් කලින් ත්රෙඩ් එකක් දැම්මා මෙන්න මේක http://www.elakiri.com/forum/showthread.php?t=1754974
මට දැන ගන්න ඕන ප්රයිවට් ඒ ලෙවල් කරද්ද අනුගමනය කළයුතු ක්රියාමාර්ග මොනවද කියලා.ඉස්කෝලෙ අස්වීම නම් ඕන කියලා දන්නවා.
කාට හරි කියන්න පුළුවන්ද මචං .මන් දන්නෙ නැහැ මේ ගැන .විභාග මධ්යස්ථානය විදියට පාසලක් එහෙම තෝරගද්දි අනුගමනය කළයුතු ක්රියාමාර්ග මොනවද ?? ප්ලීස් මචං ලා ලොකු උදව්වක්.