A/level exam help

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,408
    1
    13,387
    113
    Gotham City
    මචං ලා මන් කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මෙන්න මේක http://www.elakiri.com/forum/showthread.php?t=1754974

    මට දැන ගන්න ඕන ප්‍රයිවට් ඒ ලෙවල් කරද්ද අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග මොනවද කියලා.ඉස්කෝලෙ අස්වීම නම් ඕන කියලා දන්නවා.
    කාට හරි කියන්න පුළුවන්ද මචං .මන් දන්නෙ නැහැ මේ ගැන .විභාග මධ්‍යස්ථානය විදියට පාසලක් එහෙම තෝරගද්දි අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග මොනවද ?? ප්ලීස් මචං ලා ලොකු උදව්වක්.
    ​
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    awurudu 21 ta adunam kalapa adayapana karyalaye register wela agayim/project sampurana karanna oni. register wunama ethanin dena registration number eka A/L application eke purawala post karanna..

    21 ta wadinam mukuth ona na application ekak aran puruwala danna.. February wage application doenets.lk eke danawa.

    Examination Centre ekanam apita thoraganna ba mn hithanne..application town eka dammama laga thiyena ekak denawa.
    mata hariyatama mathaka na malli kenek innawa me mara private damma ugen ahala kiyannam.
     
    අහ් තැන්ක් මචං විස්තර වලට. ඉස්කෝලෙ අවුලක් නැහැ.
    ඒත් ඇප්ලිකේශන් එක විතරක් පුරවලා දැම්මාහම ඇඩ්මිශන් එක ගෙදරට එනවද එහෙමත් නැත්තම් අපි යන්න ඕනෙද දෙපාර්තුමේන්තුවට ඇඩ්මිෂන් එක ගන්න
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,312
    4,101

    මචො 2015 1st shy කරල 2016 2nd shy කරපු එකෙක්ටත් කලාප අද්‍යාපන කාර්යාලයෙ රෙජිස්ටෙර් වෙන්න ඔනෙද :confused:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    අහ් තැන්ක් මචං විස්තර වලට. ඉස්කෝලෙ අවුලක් නැහැ.
    ඒත් ඇප්ලිකේශන් එක විතරක් පුරවලා දැම්මාහම ඇඩ්මිශන් එක ගෙදරට එනවද එහෙමත් නැත්තම් අපි යන්න ඕනෙද දෙපාර්තුමේන්තුවට ඇඩ්මිෂන් එක ගන්න

    gedarata enawalu.. mn arugen ahuwa.. February lu application damme July palaweni sathiye wage admission gedarata awalu.
    application dana hati gana wisthara doenets.lk eke danawalu January/February wala..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,408
    1
    13,387
    113
    Gotham City
    gedarata enawalu.. mn arugen ahuwa.. February lu application damme July palaweni sathiye wage admission gedarata awalu.
    application dana hati gana wisthara doenets.lk eke danawalu January/February wala..

    හරි මචං ඒ කියන්නෙ සරලවම කිව්වොත් මෙහෙමද ?
    පත්තරෙන් හරි බුක්ෂොප් එකෙන් හරි ඇප්ලිකේෂන් ෆොර්ම් එක ගන්නවා.අරගෙන පුරවලා නියමිත දිනයට කලින් අදාළ ලිපිනයට තැපැල් කරනවා.
    පස්සෙ ඇඩ්මිෂන් එක ගෙදරට එනවා??

    එතකොට අස්විමෙ සහතිකෙ කොපියක් යවන්න ඕනෙද ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    මචො 2015 1st shy කරල 2016 2nd shy කරපු එකෙක්ටත් කලාප අද්‍යාපන කාර්යාලයෙ රෙජිස්ටෙර් වෙන්න ඔනෙද :confused:

    wishayan wenas karanawanam witharalu machan kalapa adyapana karyalaye register wenna oni. ape malli kenek me para private damma u eka subject ekak wenas karala dala thiyenne eka hinda kalapa adyapana karyalaye register wela aluthen karana wishayata adala agayim sampurna karanna wela.
    register wunama letter dunnalu register wenakota agayim karanna kamathi kiyala dapu school eke Principal ta deela school eken agayim sampurna karanna kiyala.

    subjects wenas karanne naththam oni na kiyala kiwwe. kokatath wibaga departhamenthuwata call ekak dala hariyatama ahaganna..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    හරි මචං ඒ කියන්නෙ සරලවම කිව්වොත් මෙහෙමද ?
    පත්තරෙන් හරි බුක්ෂොප් එකෙන් හරි ඇප්ලිකේෂන් ෆොර්ම් එක ගන්නවා.අරගෙන පුරවලා නියමිත දිනයට කලින් අදාළ ලිපිනයට තැපැල් කරනවා.
    පස්සෙ ඇඩ්මිෂන් එක ගෙදරට එනවා??

    එතකොට අස්විමෙ සහතිකෙ කොපියක් යවන්න ඕනෙද ?

    ow machan.

    aswime sahathiye oni na. habai school eken aswela thiyenne oni private application danawanam.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,312
    4,101
    113
    wishayan wenas karanawanam witharalu machan kalapa adyapana karyalaye register wenna oni. ape malli kenek me para private damma u eka subject ekak wenas karala dala thiyenne eka hinda kalapa adyapana karyalaye register wela aluthen karana wishayata adala agayim sampurna karanna wela.
    register wunama letter dunnalu register wenakota agayim karanna kamathi kiyala dapu school eke Principal ta deela school eken agayim sampurna karanna kiyala.

    subjects wenas karanne naththam oni na kiyala kiwwe. kokatath wibaga departhamenthuwata call ekak dala hariyatama ahaganna..

    ela ban
    upades dunnata pin
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,408
    1
    13,387
    113
    Gotham City
    මම හිතුව රචානා ලියනකොට. :lol::lol::lol:
    හ පියන් ෆෙක් බස්සලා මහන්සි ඇති නෙ ?? ඩි වි උපුල් එහෙම සනීපෙන්ද .ලසන්ත අයියාව එහෙම මතක් කරා කියපන් . ප්‍රිමියො එකක් තියෙනවා ඕනෙද ? :lol::lol::lol::lol::lol::lol:
    ​