• Jul 6, 2012
    10,684
    2,907
    113
    1. AL කරන කෙනෙක්ට Commerce වලින් UoM Business faculty එකට යන්න ඕන නම් කරන්න ඕන Subjects මොනව ද? Third subject එක වෙනුවට ICT කරන එකෙන් සාමන්‍යයෙන් යන්න තියෙන Courses වලට යන්න ගැටලුවක් එනව ද?

    2. Technology කරලා Tech Faculty ඇරෙන්න Science Faculty/IT faculty එහෙම යන්න පුලුවන් ද? එහෙම නම් කරන්න ඕන Subjects මොනව ද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,369
    14,197
    113
    1. AL කරන කෙනෙක්ට Commerce වලින් UoM Business faculty එකට යන්න ඕන නම් කරන්න ඕන Subjects මොනව ද? Third subject එක වෙනුවට ICT කරන එකෙන් සාමන්‍යයෙන් යන්න තියෙන Courses වලට යන්න ගැටලුවක් එනව ද?
    සමහර Commerce courses වලට හරස් වෙන්න පුළුවන් හෑන්ඩ්බුක් එක බලන්න. ඒත් ඇයි uom for business studies
    2. Technology කරලා Tech Faculty ඇරෙන්න Science Faculty/IT faculty එහෙම යන්න පුලුවන් ද? එහෙම නම් කරන්න ඕන Subjects මොනව ද?
    බෑ ටෙක් අඩු කුලේ
     
  • Jul 6, 2012
    10,684
    2,907
    113
    සමහර Commerce courses වලට හරස් වෙන්න පුළුවන් හෑන්ඩ්බුක් එක බලන්න. ඒත් ඇයි uom for business studies

    බෑ ටෙක් අඩු කුලේ
    Ne bn commerce jobs nethi nisa UoM Business eke tyenawa ne anika Business analyst da koheda courses wagayak
     
    • Like
    Reactions: kevin_levin