A Name needed for a computer shop

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    මචං, මගේ අයිඩියා එකක් තියෙනව Internet Cafe එකකුත් එක්ක පොඩි business එකක් පටන් ගන්න. මුලින්ම නම් Computer Parts සබ්ජෙක්ට් එකට බහින්නෙ නෑ. ඒත් ටික දවසකින් ඒකත් කරන්න ඕන. එක සෙක්ශන් එකක් දානව, Computer සිංහල Type Setting වලට. එතනින් තමයි ආරම්භ කරන්නෙ. මොකද අපේ ටවුන් එකේ එක පොට් එකක් වත් නෑ හරියට ඒක කරන. Type කරන්න පුළුවන් කෙල්ලො 2ක් 3ක් වැඩට ගන්න හිතන් ඉන්නෙ. ඊට සමගාමීව තමයි Internet Cafe එක ගෙනියන්නෙ. ‍ඔක්කොම Computers 7ක් විතර දානව. දැනට Place එකත් හොයල තියෙන්නෙ. මට මේකට දාන්න හොඳ Name එකක් යෝජනා කරන්න මචංලා.... :) මේ සුභ කාර්යය කරන්න ඔයා‍ලගෙනුත් පොඩි සප් එකක් ගන්න හිතුනා. හැමෝම සප් එකක් දෙන්න :)
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    ube name eka dapanko,anthimata internet cafe kiyala dapan,ube name ekath presidda wei ne :D pothe hatiyatanam macho shop ekakata name ekak danna Oni gana pihitawala
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    gud luck bro.................
    mey welaawe namak meter wenne nam na..........
    bt karanna yana honda wadeta suba pathanwa....godak ikmanatama diunu wenna kiyala prarthanaa karanwa machaa..........
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    මට ඕන මෙන්න මෙහෙම නමක් දාන්න මචං... ඕනම වයසක තරාතිරමක කෙනෙක් උනත් එක පාරක් නම දැක්කොත් ඒක හොඳට මතකෙ තියෙන එකක්. ඒ මගේම ඒක මේ Generation එකට උචින වෙන්නත් ඕන බන්. මට අයිඩියා එකක් එන්නෙම නෑ...
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    surfs up

    cyber cafe

    cyber lounge

    cyber city

    web house

    cafe web
    web cafe
    Internet cafe & entertainment

    chaos internet cafe corner
    Bits and Bytes
    E Bagels
    E@S
    Sit and Stare
    Loggers
    i Screen Parlour
    i School
    WWW Dot Com. IN
    World in a Box
    Strictly Come Surfing
    Hard Disc Cafe
    Easy Net
    Web Masters Office
    Supermouse

    net eken issuwe
     
    • Like
    Reactions: sajith.xp.pk

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මට ඕන මෙන්න මෙහෙම නමක් දාන්න මචං... ඕනම වයසක තරාතිරමක කෙනෙක් උනත් එක පාරක් නම දැක්කොත් ඒක හොඳට මතකෙ තියෙන එකක්. ඒ මගේම ඒක මේ Generation එකට උචින වෙන්නත් ඕන බන්. මට අයිඩියා එකක් එන්නෙම නෑ...


    එහෙනම් ඉතින් මේක හරි යන්නේ නැද්ද?

    කැෆේ එකස්.cafe x
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    Cafe Cursor
    Surfachino
    Quick byte
    omex

    Wait a sec


    web master TECHNOLOGY


    ube nama TECHNOLOGY

    my soft

    ගිනි නරියා නෙට් කැෆේ
    ගිනි නරියා TECHNOLOGY
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං, උඹ කරන්න යන වැඩේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..එලකිරි.. :lol::lol:

    නමක් ගැනනම් අයිඩියා එකක් නැහැ බන්..:(

    අරිසෙන් අයියවත් හිටියනම් නමක් සෙට්කරගන්න තිබ්බ..:lol::lol:
     
    • Like
    Reactions: sajith.xp.pk