මචන්ලා අපේ ස්කෝලේ අපේ අවුරුද්දෙ OB සෙට් එක batch trip එකක් යන්න හිතන් ඉන්නවා ජනවාරි මුල වගේ. අපි හොයන්නේ උදේ ගිහිල්ලා හවස එන trip/outing එකක්. උබලා දන්න හොද තැන් මොනවාද තියෙන්නේ කොලඹ අවට උදේ ගිහින් හවස එන්න පුලුවන් තැන්
[*]පීනන්න තැනක් තියෙන්න ඕනේ, swimming pool එකක් නම් වැඩිය හොදයි ගගකට වඩා
[*]සෙල්ලම් කරන්නත් තැනක් තිබුනනම් එල
[*]හොද කෑම බීම තියෙන්න ඕනෙ ( බොන දේවල් අපි අරන් යන්න ඉන්නේ
)
[*]100 ක් 150 ක් විතර තමා යන්නේ trip එක
[*]සාධාරණ ගාස්තු තියෙන්නත් ඕනෙ
