පොඩි Trip එකක්

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Machan,

    අපි trip එකක් යන්න හිතාගෙන ඉන්නවා මේ සතියෙ weekend එකේ. Friday හවස තමයි පිටත් වෙන්න හිතාගෙන ඉන්නෙ. Monday වැඩ නිසා Sunday හවස එන්නත් ඕනෙ. අපිට යන්න තැනක් හිතාගන්න බැරුව ඉන්නෙ. Ella නම් ගිහින් තියෙනවා කලින්. Saturday රෑට drinks ගන්නත් පුලුවන් තැනක් වෙන්න ඕනෙ. ලොකු උදව්වක් හොද route එකක් සෙට් කරලා දෙන්න පුලුවන්නම්
     
    • Haha
    Reactions: Brandy2020

    gepa

    Well-known member
  • අවිස්සවෙල්ල පැත්තෙන් දේදුගල පැලැන්පිටිය පාරෙන් කෙලින්ම නාවලපිටිය පැත්තට යන්ඩ..එහෙ ඉන්ඩත් පුලුව්න.නැත්නං නුවර පැත්තට එන්ඩ.. ආයෙත් එනකොට නුවර කොලඹ ප්‍රදාන පාරෙන් එන්ඩ.. මම යන්ඩ හ්තන් ඉන්නවා..තාම ගිහින් නම් නෑ..
     
    • Love
    • Like
    Reactions: SHAN_22 and B.Chat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Machan,

    අපි trip එකක් යන්න හිතාගෙන ඉන්නවා මේ සතියෙ weekend එකේ. Friday හවස තමයි පිටත් වෙන්න හිතාගෙන ඉන්නෙ. Monday වැඩ නිසා Sunday හවස එන්නත් ඕනෙ. අපිට යන්න තැනක් හිතාගන්න බැරුව ඉන්නෙ. Ella නම් ගිහින් තියෙනවා කලින්. Saturday රෑට drinks ගන්නත් පුලුවන් තැනක් වෙන්න ඕනෙ. ලොකු උදව්වක් හොද route එකක් සෙට් කරලා දෙන්න පුලුවන්නම්

    math ekka palayan kiyannam
    kannay bonnay diyan salli na athe hode
     
    • Wow
    Reactions: SHAN_22

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    උඹ අපි කියන විදිහට යනව ද ? ඉස්සරලා මේන් city එකක් තෝරගනින්. සොම්නයා
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    උඹ අපි කියන විදිහට යනව ද ? ඉස්සරලා මේන් city එකක් තෝරගනින්. සොම්නයා
    Ubalai ammai city ekata enna thoragaththa

    up. wassa nisa poddk balagena
    අවිස්සවෙල්ල පැත්තෙන් දේදුගල පැලැන්පිටිය පාරෙන් කෙලින්ම නාවලපිටිය පැත්තට යන්ඩ..එහෙ ඉන්ඩත් පුලුව්න.නැත්නං නුවර පැත්තට එන්ඩ.. ආයෙත් එනකොට නුවර කොලඹ ප්‍රදාන පාරෙන් එන්ඩ.. මම යන්ඩ හ්තන් ඉන්නවා..තාම ගිහින් නම් නෑ..
    Ela machn
    Elama machn
    math ekka palayan kiyannam
    kannay bonnay diyan salli na athe hode
    Ha waren waren
    gihin drink ekak witharak dala athal ekak aran ennada??
    nethnma wate ewidala athal ganada??
    Dekatama thamai baluwe nam
    ------ Post added on Sep 4, 2023 at 7:38 PM
     
    • Like
    Reactions: B.Chat

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    කිතුල්ගල යන්න, දැන් අලුතෙන් බාර් 4 ක් දාලත් තියෙනවා, අඩුපාඩු ගන්න යන්න ලේසි :D
    කොලබ ඉදන් පැය දෙකෙන් යන්න පුළුවන්.
    මේ දවස් වල වැස්ස නිසා ලස්සනයි පැත්ත.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    වැහි කාලෙට ගංගා, ඇළි අවුල් නැද්ද කොලුවො... කූඩැල්ලොත් වැඩි ඇති...
    බීච් සයිඩ් වගේ ගියොත් මොකද මේ කාලෙ...