A.R රහමන් මහතා...

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
A.R. Rahmange hindi sindu valalata thamai mama godak kemathi. demala vachana vala thiyena katuka gathiya nisa niyama layaanvitha gathiya enne ne
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    matath rahman una sahenna thiyena porak :D meka man kalin karapu oil paint ekak

    24.jpg
     
    • Like
    Reactions: NUWAN BUWA

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් ඉතාම අගය කරන සංගීත විශාරදයෙක්.......!
    ඔහුගේ දක්ෂතාවය මිම්මකින් මනින්න පුලුවන්ද කියා සැකයක් මට තියනවා.....
    බොහොම ස්තුතියි නුවන් ඔබගේ මේ උත්සාහයට....!
     
    • Like
    Reactions: NUWAN BUWA
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    :yes::yes::yes:
    මේ ගීතය තමයි මචෝ ඔහුගේ ගීත අතුරින්
    RAHMEN මහතාගේත් කැමතිම ගීතය.:):):)
    මමත් ආසම ගීතයක්
    කොහොම හරි මේක ආපු චිත්‍රපටියම 3 4 වතාවක් බැලුවා
    සූර්යා හිටපු ෆිල්ම් එකක්:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් වෙලාවට කෙල්ලො සිංදු කියන කොට අහන් ඉන්න බැ බන්:eek: හැබැයි මෙකෙ නම් මොකක්ද මෙව්ව එකක් තියෙනවා:) රහුමාන් කියන්නෙ සුපිරි ඩයල් එකක්:cool: කලින් රෙප් කැපුවා නිසා ආයෙදෙන්න බැලු:sorry:
    ජයවේවා
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගොඩක් වෙලාවට කෙල්ලො සිංදු කියන කොට අහන් ඉන්න බැ බන් හැබැයි මෙකෙ නම් මොකක්ද මෙව්ව එකක් තියෙනවා රහුමාන් කියන්නෙ සුපිරි ඩයල් එකක් කලින් රෙප් කැපුවා නිසා ආයෙදෙන්න බැලු
    ජයවේවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගොඩක් වෙලාවට කෙල්ලො සිංදු කියන කොට අහන් ඉන්න බැ බන් හැබැයි මෙකෙ නම් මොකක්ද මෙව්ව එකක් තියෙනවා රහුමාන් කියන්නෙ සුපිරි ඩයල් එකක් කලින් රෙප් කැපුවා නිසා ආයෙදෙන්න බැලු
    ජයවේවා

    7067128.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් වෙලාවට කෙල්ලො සිංදු කියන කොට අහන් ඉන්න බැ බන් හැබැයි මෙකෙ නම් මොකක්ද මෙව්ව එකක් තියෙනවා රහුමාන් කියන්නෙ සුපිරි ඩයල් එකක් කලින් රෙප් කැපුවා නිසා ආයෙදෙන්න බැලු
    ජයවේවා
    7067128.gif
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :):):)
    විස්තරයට බොහෝම ස්තුතියි මචෝ ,,,
    බෙග් මහතා එහෙමයි කියලා අපට ඔප්පු කරන්ඩ බැහැ නේද යාළුවා ....:)

    ඔය ගැන ගොඩක් විස්තර තියෙන detailed thread එකක් කලින් දාලා තිබ්බ මචං.

    ගොඩක් වෙලාවට කෙල්ලො සිංදු කියන කොට අහන් ඉන්න බැ බන් හැබැයි මෙකෙ නම් මොකක්ද මෙව්ව එකක් තියෙනවා රහුමාන් කියන්නෙ සුපිරි ඩයල් එකක් කලින් රෙප් කැපුවා නිසා ආයෙදෙන්න බැලු
    ජයවේවා

    ගොඩක් ලස්සන දෙමළ සිංදු ඇහුවත් මට නං මේ සිංදුව දිරෙව්වෙ නෑ.

    A.R Rahman කියන නමට සීමා නොවී හොඳ සිංදු අහල බලන්න. අළුත් දෙමළ සිංදු වල ලස්සන ප්‍රතිශතය හින්දි ඒවටත් වඩා වැඩියි :yes:

    ලංකාවෙ රනිදුත් කරපු ලස්සන සිංදුවක් මේක. මේක ඔය දාලා තියෙන සිංදුවට වඩා ලස්සන නැද්ද බලන්න

    මේත් ලංකාවෙ කෙනෙක් කරපු එකක්