A.R රහමන් මහතා...

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මාත් මුගෙ සින්දු වලට ගොඩාක් කැමතියි මචන්:yes:
    හැබැයි උඹ මේ කියපු එක අද ත
    මා අහුවෙ..!:cool:
    එළ එළ ස්තූතියි මචන් අපි එක්ක බෙදාගත්තට!:)
    රෙප්++++
    ;)
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාත් මුගෙ සින්දු වලට ගොඩාක් කැමතියි මචන්:yes:
    හැබැයි උඹ මේ කියපු එක අද ත
    මා අහුවෙ..!:cool:
    එළ එළ ස්තූතියි මචන් අපි එක්ක බෙදාගත්තට!:)
    රෙප්++++
    ;)
    බොහෝම ස්තුතියි යාළුවා.......... :)

     

    dip12

    Junior member
  • Dec 16, 2011
    226
    16
    18
    us-rahman-600.jpg







    මම සාමාන්‍යයෙන් දමිල චිත්‍රපට බලන්නේ නැහැ..නමුත් මනිරත්නම් කියන අද්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයක් නම් කවදාවත් බලන්නේ නැතුව ඉන්නේ නැහැ..එයට හේතුව ඔහු අතිවිශිෂ්ට නිර්මාණකරුවෙකු වීම පමණක්ම නොවෙයි.ඔහුගේ සෑම චිත්‍රපටයකටම සංගීතය සපයන්නේ මාගේ ප්‍රියතම සහ ලොව සිටින විශිෂ්ටතම සංගීතවේදියෙකුවන A.R රහමන් මහතා වීම නිසයි.




    4124-n.jpg


    මනිරත්නම් මහතා




    AR-rahman-mani-rathnam.jpg


    AR රහමන් මහතා සහ මනිරත්නම් මහතා







    මම අද ඔයාලට පෙන්වන ගීතය මනිරත්නම් මත්මයාගේ නවතම චිත්‍රපටයවන කඩල්(සයුර) හී මනරම් ගීතයක්.A.R රහමන් මහතාගේ තවත් අතිවිශිෂ්ට නිර්මානකරණයක්.මෙම චිත්‍රපටය නම් තවම පිටවූයේ නැහැ නමුත් ගීතය රහමන් මහතාගේ MTV UNPLUGGED 2 LIVE CONCERT එකේදී ගායනා කෙරුනා.එතැන්පටන් මෙම ගීතය කෙතරම් ජනප්‍රියවුවාද කියනවානම් youtube හි පමණක් ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් නරබා තිබෙනවා.කොටින්ම ධනුෂ්ගේ කොලවරි ඩී ගීතයෙන් පසුව වැඩිම ජනප්‍රියතාවයක් හිමිකරගෙන තිබෙන්නේ මෙම ගීතයයි.ගීතයේ නම Nenjukulle(හද පතුලේ).මේ ගීතය මෙතරම් ජනප්‍රිය වීමට හේතුවවුනේ එය ගායනා කරන ගායිකාවගේ මනහර කටහඩයි.




    kadal.jpg





    Maniratnam-Kadal-Movie-2.jpg










    චිත්‍රපටය සහ ගීතය ගැන මෙච්චර විස්තරයක් ලියලා මෙම ගීය ගායනාකරන මනරම් තරුණ ගායිකාව ගැන වචනයක් නොකිව්වොත් එය ඇයටකරනා අවනම්බුවක්.තවමත් සංගීතය හදාරන ඇයට වයස අවරුදු 17යි.ඇය නමින් ශිල්පා නායර් ආනන්ද්,,2008 වසරේදී රහමන් මහතාට ඇයව හමුවන්නේ අහම්බෙන්.ඇයගේ හැකියාවන් දුටු සැනින් රහමන් මහතා ඇයව තම කණ්ඩායමට එකතුකරගන්නවා.එතැන් පටන් ඇය ඔහුගේ චිත්‍රපට පසුබිම් ගායනයට එකතුවනවා."මා මෙතක් ඇසු වෙනස්ම හා විශිෂ්ටතම කටහඩක් ඇයසතුයි" ඒ රහමන් මහතා ඇය පිළිබදව අදහස් දැක්වූ ආකාරයයි.



    hycp25shaktisre_HY_1278890e.jpg


    ශිල්පා නායර් ආනන්ද් මෙනවිය





    .....මම මෙච්චර කියනවට මේ සින්දුව පොඩ්ඩක් අහන්ඩකෝ.....














    Rahman-on-MTV-unplugged.jpg






    2012110513521057611325845640.jpg





    images





    actZLt55.jpg








    A.R RAHMAN MTV UNPLUGGED 2 LIVE CONCERT එක ඕනි අයට මෙන්න TORRENT LINK එක.


    http://kat.ph/a-r-rahman-mtv-unplugged-2-shammu-tmt-t6792254.html






    singer who sang Nenjikkuley was 'Shakthisree Gopalan' & not shilpa nair.:no:........... "Jab tak hai jaan" title song was sung by the same female singer along with javed ali........... ;)



    http://en.wikipedia.org/wiki/Shakthisree_Gopalan




    BTW great thread........
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    කාලෙකට පස්සේ ARR අහන ඉන්න පුළුවන් සින්දුවක් කරලා තියෙනවා. හැබැයි මනුස්සයට සම්මානේ හම්බුනේ කරපු සවුත්තුම ඒවායින් එකකට :P. Slumdog Millionaire. සමහර විට ඉන්දියාව පචකරපු ෆිල්ම් එකක් හින්ද වෙන්න ඇති :P:P. මේ සින්දුව ඇතුලේ පරණ සින්දු ගොඩක් තියෙනවා වගේ දැනෙන්නේ මොකද මන්ද.
     
    • Like
    Reactions: NUWAN BUWA