දවසක් දොස්තර කෙනෙක් ලෙඩෙක් බලල කියනව ඔයාට ඇත්තම කියනවා නම් ටිකක් අමාරුයි. ඔයා තව ජීවත් වෙන්නේ 10 ක් විතරයි.
10 ක් කිව්වේ ඩොක්ටර් මොනවද? අවුරුදු ද මාස ද ? මොනවද ?
...9 යි ...
10 ක් කිව්වේ ඩොක්ටර් මොනවද? අවුරුදු ද මාස ද ? මොනවද ?
...9 යි ...