a simple try ....... :)

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ආලය නොමැතී ජිවිතය සුවද නැති මලක් මෙනි
    big-smiley-crying.gif

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දක්වා සියලු සිප් පෙන්වා ගෙන රිසින....
    ගෙන්වා චමත්කාරය ඇය ලග සැනින....
    වත්කම් හිදෙන ලෙස ඇය වියදම් කරන......
    බීඩිය හොදයි ආලය වහ මෙන් දැනින......:rofl:


    ආලය සුන්දරයි රිසි ලෙස විඳින ............... කල
    ලෝල කමට ආලේ කලොත් වැටෙයි ....... වල
    හිත රැදී හදවතක් එන තුරු බලා ............... කල
    පුද දෙනු ආදරය ජය ඔබ අතෙයි ............... මල
    ;););)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩක් ලස්සන නිර්මාණයක්..:love:
    අනිත් දවසෙ නිසඳැස් සහ කාව්‍ය සෙක්ෂන් එකේ දාන්න..:yes:
    රෙප් කලින් දීලා..

    17348228d8c3cf5a3055bf37d33c171496d10f03.png

    :rolleyes::rolleyes::rolleyes::D:D:D
    aiyoooo mama meka dakke araka edit karala post karata passene.... ane thank u sooooo much ..... !!!! :yes::yes::yes::yes::yes:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    lassanai missin love nethywa in love ,i love you, ewa liyanna mewa hemoma liyanawa ekai
    e wage ewa adui all da best
    rep deela kalin
     
    Last edited: