කවක් බව සැබැයි ආලය හදේ ............ සදා
සොදුරු නම් නොව දැනෙන ........වේදනා
කිමද මේ ගිනි සිතේ .................... දැවෙනා
හැර ගියේ ඇයිද නොදනිමි මා .............දමා
ඕ................ආලය බීඩියකි....

උරන්නා මෝඩයෙකි
කවක් බව සැබැයි ආලය හදේ ............ සදා
සොදුරු නම් නොව දැනෙන ........වේදනා
කිමද මේ ගිනි සිතේ .................... දැවෙනා
හැර ගියේ ඇයිද නොදනිමි මා .............දමා
ඕ................
oya thiyenne
keep it up
kiwwath wage oka ps walin hadala danna
nathnam horu wahi wahalane

ආලය නිසයි හදවත දුක් .............වේදනා
දුකක් නැති ආලය ලොව .......කොතැනා
එබැව් නොදැන නොව අපි ආලය කරනා
හෙටක් පතනු මැන ආලය .........පීදෙනා
කවුද අනේ අපේ අයියා ????අහ්හ්
ඕනනං අපේ අයියට කියන්න එයා කරලා දෙයි![]()



awwwwww ඔයා වගේ දක්ෂයෙක්ගෙන් එහෙම දෙයක් අහන්නත් සතුටුයි ...... thank u sooooo much ...... !!!!ලස්සයි අක්කේ...
තව ලියන්න...
11+
දෛවය දමා පසෙකට සිත හරවන්නා.......
සතුටකි දැකුම ඔබගේ ඒ මියුරු ............ වදන්
පුදනෙමි තුටින් මේ පද තුටු පඩුරු ......ලෙසින්
දෛවය කෙලෙස පිටු පැවද සතුටු ........සිතින්
ඉටු කරනෙමි මවු පිය දෙපලගේ ..........පැතුම්

awwwwww ඔයා වගේ දක්ෂයෙක්ගෙන් එහෙම දෙයක් අහන්නත් සතුටුයි ...... thank u sooooo much ...... !!!!


මං එතරම් දස්ස නෑ නොවෑ.. 


සතුටකි දැකුම ඔබගේ ඒ මියුරු ............ වදන්
පුදනෙමි තුටින් මේ පද තුටු පඩුරු ......ලෙසින්
දෛවය කෙලෙස පිටු පැවද සතුටු ........සිතින්
ඉටු කරනෙමි මවු පිය දෙපලගේ ..........පැතුම්
මම නම් ඉරුවේ බිඩිය වන් ආලයකි ...
ඕ................
ආලය බීඩියකි....
උරන්නා මෝඩයෙකි![]()
![]()
දක්වා සියලු සිප් පෙන්වා ගෙන රිසින....මම නම් ඉරුවේ බිඩිය වන් ආලයකි ...
ඔබ නම් උරා ඇත්තේ බීදියම මෙනි
![]()
![]()

දක්වා සියලු සිප් පෙන්වා ගෙන රිසින....
ගෙන්වා චමත්කාරය ඇය ලග සැනින....
වත්කම් හිදෙන ලෙස ඇය වියදම් කරන......
බීඩිය හොදයි ආලය වහ මෙන් දැනින......![]()





ok done..... thank u soooo muchoya thiyenne
keep it up
kiwwath wage oka ps walin hadala danna
nathnam horu wahi wahalane


