A Song Of Ice & Fire

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
රෙප් මචං මං බාගත්තා ෆෝන් එකටත් දාගත්තා කියවන්න ලේසි හින්දා මචං මේක එක එක්කෙනාගේ කෝනෙන් තියෙන්නේ නේද මම හිතුවෙ නෑ මෙහේම කියල
 
Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    elaz machan :) ow ehema thamai. eka ekkenage konen thamai story eka kiyanne. eka sahenna agata wadinawa.

    Example ekak widihata apita mul books waladi Jaime gena, Cersei gena wena ayage konen thamai penenne. ethakota godakma eyalawa, eyalage actions criticise karana eka karanne. eth anthima books wala eyalage pov chapers uth thiyanwa. ethalota eyala hithana de, eyala gaththa actions apita therenawa. Specially Jaime.. We kind of tend to feel sympathy towards him.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔව් මචං උඹට හිතෙන්නේ මේකේ අවසානය කොහොම එකක් වෙයි කියලද?

    TV show ekei poth walai ending eka tikak wenas wei ban :)
    kohoma weida kiyala hithaganna nam amarui. hithana dewal wena eka sahenna adui me story eke :D
    Godak durata Stark la powerful wei
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol::lol:උඹ අහන විදිහට හිනායනව බන්.....:rofl::rofl::P

    ඉබේ සැප මගේ සතුටයි
    උම්බේ මූණ මචං රම්සිගේ වගේ,උම්බ නව ගිලුනත් බන් චුන් වගේ අතල එකේ ඉන්න කොල්ලෙක් වාගේ

    :yes::yes:
    TV show ekei poth walai ending eka tikak wenas wei ban :)
    kohoma weida kiyala hithaganna nam amarui. hithana dewal wena eka sahenna adui me story eke :D
    Godak durata Stark la powerful wei

    ඔව් මචං
    ඒ වගේම කතාවේ පොදුවේ තියෙන ඔන දේ ඒ අතරේ දෙකේම එකට යයි කියල හිතෙනවා
    ඔය හින්දම තමයි මේ කතාව ගොඩක්ම ජනප්‍රිය වුනේ
    මාටින් අන්කල් නියම ලේකක්යෙක්.
    උම්බ ට්වි සිරිස් එක බලන් නැනේ
    මේ දවස්වල රිකන් ස්ටාර්ක්වත් රම්සි අල්ලන් ඉන්නේ.
    බ්‍රනුයි අර්යයි අතෙරපුවම සන්ස විතරයි ඉන්නේ.
    උම්බ කලින් වෙන තැනකද කොහෙද කියල තිබුණ ට්වි එක බලල වැඩක් නැ කියල.
    පොත කියවන්න ගත්තම එක හිතෙනවා
    පොත් ටික ඔක්කොම ඇවිල්ල තිබ්බනම් උඹට ඒවා කියවල ට්ව එකෙක් එකත් බලන්නත් තිබ්බ.
    මාත් අමාරුවෙන් පලවෙනි එක කියෙව්වා.
    එකේ තියෙන විස්තර ට්වි සිරිස් එකේ බොහොම කෙටියෙන් තියෙන්නේ.
    මාත් කුතුහලේ හින්දම ට්වි එකේ එක බැලෙනවා ඉබේමව වගේ:yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    mehema weida machan?:shocked::):yes::cool::D

    13178629_1185110588180399_1015407886221448318_n.png
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉබේ සැප මගේ සතුටයි
    උම්බේ මූණ මචං රම්සිගේ වගේ,උම්බ නව ගිලුනත් බන් චුන් වගේ අතල එකේ ඉන්න කොල්ලෙක් වාගේ

    :yes::yes:

    ඔව් මචං
    ඒ වගේම කතාවේ පොදුවේ තියෙන ඔන දේ ඒ අතරේ දෙකේම එකට යයි කියල හිතෙනවා
    ඔය හින්දම තමයි මේ කතාව ගොඩක්ම ජනප්‍රිය වුනේ
    මාටින් අන්කල් නියම ලේකක්යෙක්.
    උම්බ ට්වි සිරිස් එක බලන් නැනේ
    මේ දවස්වල රිකන් ස්ටාර්ක්වත් රම්සි අල්ලන් ඉන්නේ.
    බ්‍රනුයි අර්යයි අතෙරපුවම සන්ස විතරයි ඉන්නේ.
    උම්බ කලින් වෙන තැනකද කොහෙද කියල තිබුණ ට්වි එක බලල වැඩක් නැ කියල.
    පොත කියවන්න ගත්තම එක හිතෙනවා
    පොත් ටික ඔක්කොම ඇවිල්ල තිබ්බනම් උඹට ඒවා කියවල ට්ව එකෙක් එකත් බලන්නත් තිබ්බ.
    මාත් අමාරුවෙන් පලවෙනි එක කියෙව්වා.
    එකේ තියෙන විස්තර ට්වි සිරිස් එකේ බොහොම කෙටියෙන් තියෙන්නේ.
    මාත් කුතුහලේ හින්දම ට්වි එකේ එක බැලෙනවා ඉබේමව වගේ:yes::yes:

    ඔව් මචන් පොතක් කියවල TV series/movie එකක් බැලුවම මොකක් හරි අඩුවක් තියෙනව කියල හිතෙනව.මටත් ඕක වෙලා තියෙනව!!:nerd::yes::cool::)
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mehema weida machan?:shocked::):yes::cool::D

    13178629_1185110588180399_1015407886221448318_n.png

    man nam hithanne ne oka wei kiyala. Anika book story eka dan sampurnayenma wenas wenawa. Mata eka sampurnayenma amathaka wela thibune :lol: iye ekek ekka argue karaddi thamai u mathak karala dunne :rofl:

    Aegon Targaryen - Rhaegar's Son by Elia Martell, is ALIVE. :D
    Sack of kings landing waladi mountain biththiye gahala oluwa chappa karala danawa kiyala thiyenne. habai Varys kupadi wedak karala wena lamayekwa swap karanawa.
    Aegon 5th book eke thamai enne "Dance with Dragons". Tyrion ta hambenawa royne eka dige bittuwe yanakota. Disguise wela inne. dan apahu westeeros wala Storms End walata awith sevon kingdoms allaganna try karanawa.
    Dan miniha inna hinda Danerys ge birth right to the throne gets delayed. Moko next in line to the throne inne AEGON TARGARYEN :D

    Wade kiyanne TV show eke mu paththa plathe ne. Eka hinda stories deka godak wenas wei issarahata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පොත් වල ඉන්න එගොන් ඇත්තම කෙනා කියල ඔප්පු වෙලාද මචන් තියෙන්නෙ ? බොරු කාරයෙක් වෙන්න බැරිද කාටවත් හොයන්න විදිහක් නෑ නෙ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    ඔව් මචං
    ඒ වගේම කතාවේ පොදුවේ තියෙන ඔන දේ ඒ අතරේ දෙකේම එකට යයි කියල හිතෙනවා
    ඔය හින්දම තමයි මේ කතාව ගොඩක්ම ජනප්‍රිය වුනේ
    මාටින් අන්කල් නියම ලේකක්යෙක්.
    උම්බ ට්වි සිරිස් එක බලන් නැනේ
    මේ දවස්වල රිකන් ස්ටාර්ක්වත් රම්සි අල්ලන් ඉන්නේ.
    බ්‍රනුයි අර්යයි අතෙරපුවම සන්ස විතරයි ඉන්නේ.
    උම්බ කලින් වෙන තැනකද කොහෙද කියල තිබුණ ට්වි එක බලල වැඩක් නැ කියල.
    පොත කියවන්න ගත්තම එක හිතෙනවා
    පොත් ටික ඔක්කොම ඇවිල්ල තිබ්බනම් උඹට ඒවා කියවල ට්ව එකෙක් එකත් බලන්නත් තිබ්බ.
    මාත් අමාරුවෙන් පලවෙනි එක කියෙව්වා.
    එකේ තියෙන විස්තර ට්වි සිරිස් එකේ බොහොම කෙටියෙන් තියෙන්නේ.
    මාත් කුතුහලේ හින්දම ට්වි එකේ එක බැලෙනවා ඉබේමව වගේ:yes::yes:

    Mehemai ithin. Onema pothak TV series/ movie ekakata gahuwath pothe thiyana hema dema pennanna be. Moko poth wala stories hodata cover karanawa, hithe thiyana dewal pennum karanawa, api manasin godak lassanata e dewal mawa gannawa.. ohoma. Eth eken kiyanne ne TV show/ Movie eka wedak ne kiyala. Ekata puluwan akarayen eka kohomahari apiwa entertain karanna balanawa. Ekane GOT mechchara famous wela thiynne.

    Habai oya poth walin gahana godak tv shows/movies walata oka adalai.
    Hodama examples thamai Lord Of The Rings & Harry Potter. Harry potter stoiya marama widihata kota karala thamai movie eka gahuwe. man poth dekak withara kiyawala thiyanawa.. marama lassanai. eth movie eka thamai man mulin baluwe. ekath marama lassanai ithin e kale hatiyata :)

    GOT gena kiyanawanam man mulinma TV show eka thamai baluwe. :D (1st season eka apuma kale) palaweni episode eke whitewalker seen eka baluwama pissu haduna :D echcharakata patta. eth mokak hari hethuwak hinda eka bageta nawathuna. ita passe pothata bassa. ekath mara amuthuma widihata une. Man nugegoda sarasaviye kiyawanna pothak hoyaddi thamai 1st book eka dakke.
    Eka gaththe eke cover eke Eddard iron throne eke idan hitapu picture ekak thibba hinda :lol: ethakota thamai danagaththe tv show eka gahala thiyenne pothen kiyala. Eken passe ekak kiyawala iwara una gaman sure ekata anith potha gannawa. habai dance with dragons lankawata enna kal giya. gunasena eke thibbema ne. passe Makeen ekata gihin thamai eka gaththe. 2012 hari 2013 hari. Apahu tv show eka balanna haduwath set unema ne.

    e thiyenne cover eka :D

    y450-293.png
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    පොත් වල ඉන්න එගොන් ඇත්තම කෙනා කියල ඔප්පු වෙලාද මචන් තියෙන්නෙ ? බොරු කාරයෙක් වෙන්න බැරිද කාටවත් හොයන්න විදිහක් නෑ නෙ.

    ow machan. Tyrion dana gannawa. apitath eka danenawa. Jon Connigton thamai eyage guardian. Minihata ugannanna okkoma aya innawa including a septa.
    Anthimedi conngton ge seat ekata yanawa. (Griffin's Roost - Near the Storms End)
    Passe Storms End allaganna plan karanawa. Doran Martell ta letter ekak yawanawa telling that Aegon is alive kiyala. He responds by sending someone..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් මචන් පොතක් කියවල TV series/movie එකක් බැලුවම මොකක් හරි අඩුවක් තියෙනව කියල හිතෙනව.මටත් ඕක වෙලා තියෙනව!!:nerd::yes::cool::)

    ඒ අපේ හිතේ ඇදෙනවා පොතක් කිය්වාද්දී සැහෙන ලොකු ලෝකයක්.
    ෆිල්ම එකක් හරි ට්ව සීරියස් එකක් හරි හදද්දී ඒ සේරම දාන්න අපහසු වෙනවා.
    ගොඩක් ගොඩක් හේතු හින්ද
    එහෙම බැලුවම LOTR සිරිස් එක ඒ අභියෝගය සැහෙන්න ජයගෙන තියෙනවා.
    හොබ්බිට් එක මට ඔක්කොම පිළිවෙලකට බලන්න බැරිවුණා හින්ද දන්නේ නැ හරියට
    ඊලගට GOT තමා.සමහරවිට GOT එකේ බජට් මීට වැඩ වැඩිවුනානම් එක සීරිස් එකකට එන එපිසෝඩ් ගැන වැඩිවුනානම් ඒ ඔක්කොටම වැඩ හොදවෙන්න තිබ්බ.
    දැනට ඔහොම කරලත් උන්ට එක එපිසෝඩ් එකකට 10ම්ලියන යනවලු
    ඉතින් හිත ගනින්කෝ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Mehemai ithin. Onema pothak TV series/ movie ekakata gahuwath pothe thiyana hema dema pennanna be. Moko poth wala stories hodata cover karanawa, hithe thiyana dewal pennum karanawa, api manasin godak lassanata e dewal mawa gannawa.. ohoma. Eth eken kiyanne ne TV show/ Movie eka wedak ne kiyala. Ekata puluwan akarayen eka kohomahari apiwa entertain karanna balanawa. Ekane GOT mechchara famous wela thiynne.

    Habai oya poth walin gahana godak tv shows/movies walata oka adalai.
    Hodama examples thamai Lord Of The Rings & Harry Potter. Harry potter stoiya marama widihata kota karala thamai movie eka gahuwe. man poth dekak withara kiyawala thiyanawa.. marama lassanai. eth movie eka thamai man mulin baluwe. ekath marama lassanai ithin e kale hatiyata :)

    GOT gena kiyanawanam man mulinma TV show eka thamai baluwe. :D (1st season eka apuma kale) palaweni episode eke whitewalker seen eka baluwama pissu haduna :D echcharakata patta. eth mokak hari hethuwak hinda eka bageta nawathuna. ita passe pothata bassa. ekath mara amuthuma widihata une. Man nugegoda sarasaviye kiyawanna pothak hoyaddi thamai 1st book eka dakke.
    Eka gaththe eke cover eke Eddard iron throne eke idan hitapu picture ekak thibba hinda :lol: ethakota thamai danagaththe tv show eka gahala thiyenne pothen kiyala. Eken passe ekak kiyawala iwara una gaman sure ekata anith potha gannawa. habai dance with dragons lankawata enna kal giya. gunasena eke thibbema ne. passe Makeen ekata gihin thamai eka gaththe. 2012 hari 2013 hari. Apahu tv show eka balanna haduwath set unema ne.

    e thiyenne cover eka :D

    y450-293.png

    ඔව් මචං
    ඔතෙන්දි ෂෝ කියෙටර්ලගේ අතේ තම වැඩේ තියෙන්නේ
    තව උන්ට එන බජට් එක

    මාත් හ‍රි පොටර් ෆිල්ම් ටිකට පොඩිකාලේ ඉදන් ආසයි මචං
    සහ LOTR එව්වට

    මටත් හැරියට් මතක නැ කවද කොහොම බලන්න පටන් ගත්තද කියල.
    2014 ඩි වගේ තම බලන්න පටන් ගත්තේ
    මට අල්ලලා ගියේ 2 මද හරියෙන් පස්සේ.
    පොත් ටික ගන්න මාත් ට්‍රි කරනවා බන්.
    විජිත යප එකේ පොත් පහම 40$ තියෙනවා දැක්ක මීට ටික කාලෙකට කලින්.
    උම්බ ගත්තේ හාර්ඩ් කවර තියෙන එකද.
    සොෆ්ට් කවර තියෙන එක ගණන් අඩුයි.

    පොතට වහ වැටුනම් ට්වි එකේ එක බලන්න හිතෙන්නේ නැහැ.
    සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන දේවල් ට්ව එකේ නැහැ.
    පොත කියවනකොට මනසේ ඇදෙන රූපය ඔක්කොටම වැඩ ලස්සනයි බන්.
    හැබැයි ට්ව සීරිස් එකේ සමහර දේවල් පොතේ විදියට ලස්සනට අරන් තියෙනවා.
    ඉඩ රූපෙන්ම එක පේනවනේ.(අයන් තෝන් එක)
    මම නවත්ත නවත්ත කියෝලා එහෙම හිතෙනවනම් ඔක්කොම එක පර කියෝපු උඹට කොහොම හිතෙනවා ඇද්ද.

    ඊ බුක් ටිකනම් තියෙනවා ඒවා කියවද්දී ඔලුව කැක්කුම එනවා ඇස පොට්ට වෙන්න එනවා.
    ටැබ් එහෙකට හරි ඒ බුක් රීඩර් එහෙකට හරි දැම්මනම් සමහරවිට එච්චර අමාරු වෙන එකක් නැ.
    එත් මොනිටරේ දිහා බලන් කියවන්න හෙන අමාරුයි.
    පොතම්, තම සෙට් වෙන්නේ

    ebay amazon එකේ එහෙම තියෙනවා හාර්ඩ් කවර වර්ෂන් එක පට්ට ගණන්.
    එක පොතක් නොර්මල් පොත් පහේම ගාන.:baffled:

    ow machan. Tyrion dana gannawa. apitath eka danenawa. Jon Connigton thamai eyage guardian. Minihata ugannanna okkoma aya innawa including a septa.
    Anthimedi conngton ge seat ekata yanawa. (Griffin's Roost - Near the Storms End)
    Passe Storms End allaganna plan karanawa. Doran Martell ta letter ekak yawanawa telling that Aegon is alive kiyala. He responds by sending someone..

    ඩොරන් මර්ටෙල් නම් ගිය සතියේ ට්ව එකේ මරුන.
    ඇගොන් ගැනනම් යන්තන්වත් හින්ට් එකක් දුන්නේ නැ ට්ව එකේ.
    සමහර විට අන්තිම එපි හරියේ වගේ යයිද දන්නේ නැ

    දැනට වාර්තා වෙන හැටියට මාර්ටින් මහත්තය GOT හදන යට වෙන්න ඕන අවසානය කියලලු තියෙන්නේ.
    ඉතින් එක හින්ද ෂෝ එක හදන වුන් බොහෝදුරට පොතේ අවසානයි එක්ක ගැලපෙන්න ඒ වුනාට මද්ද හරිය උන්ට හිතෙන හැටියට වෙනස් කරන්න ඉඩ තියෙයි වගේ.

    පොත අවනම් හරි.
    තවත් පොතක් එන්න තියෙනවනේ.:(:(
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඩොරන් මර්ටෙල් නම් ගිය සතියේ ට්ව එකේ මරුන.
    ඇගොන් ගැනනම් යන්තන්වත් හින්ට් එකක් දුන්නේ නැ ට්ව එකේ.
    සමහර විට අන්තිම එපි හරියේ වගේ යයිද දන්නේ නැ

    දැනට වාර්තා වෙන හැටියට මාර්ටින් මහත්තය GOT හදන යට වෙන්න ඕන අවසානය කියලලු තියෙන්නේ.
    ඉතින් එක හින්ද ෂෝ එක හදන වුන් බොහෝදුරට පොතේ අවසානයි එක්ක ගැලපෙන්න ඒ වුනාට මද්ද හරිය උන්ට හිතෙන හැටියට වෙනස් කරන්න ඉඩ තියෙයි වගේ.

    පොත අවනම් හරි.
    තවත් පොතක් එන්න තියෙනවනේ.:(:(

    me aurudde ei machan. eth paperback eka lankawata enna thawa tikak kal yai. :frown:
    Man 2013 idan balan inne aluth potha enakam :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් කාවන් ලැනිස්ටර් මැරෙනව නෙ පොත් වල. TV එකෙත් පොර සරසි එක්ක ගේමක් ඇද්ද ළඟදීම එලොව යයි වගේ