~ A113 සැබවින්ම මේ අංකය කුමක් ? ~

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113

    මරුසිරා;21078464 said:
    පට්ට සීන් එක .
    කොච්චර ඉහලට ගියත් මුල අමතක කරන්නේ නැ .එකයි උන්ට හරියන්නේ :yes::yes:

    එත් මේකතාව ගොඩක් සිංහලයින්ට අදාළ නැහැ :dull:

    රේප් +11


    thanks
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මම දැක්කා මොකක් හරි ශෝ එකක කියනවා ඔය A113 කියන්නෙ නිකම් සාම්පල් ටෙක්ස්ට් එකක් කියලා
    පස්සෙ ඒ ඒ තැන් වලට මොනා හරි නමක් තිබ්බොත් ඔය කියන A113 කෝඩ් එක වෙනස් කරනවලු
    එහෙම විශේෂ නම් නැති තැන් එහෙමම කියෙනවා ලු
    :D
     

    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    Disney-A113-Secret-Code-3-the-divers-camera-from-Finding-Nemo.jpg
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    A113 refers to a classroom number at the California Institute of Arts. It was the classroom for first year graphic design and character animation, where many of the animators at Pixar and Disney, and several other studios, discovered and mastered their craft.