A4Tech Mouse Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඕක යුනිටි එකේ ගොඩක් තැන් වල තියනවා 450ක්ද කොහෙද වෙන්නේ මගෙත් ෆේවරිට්ම මවුස් එක ඕක තමයි ඕක ලොකු නිසා අත ටේබල් එකේ වදින්නේ නැතිව මවුස් එක යූස් කරන්න පුලුවන් ඒකයි මම ඕකට කැමති.

    :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕක යුනිටි එකේ ගොඩක් තැන් වල තියනවා 450ක්ද කොහෙද වෙන්නේ මගෙත් ෆේවරිට්ම මවුස් එක ඕක තමයි ඕක ලොකු නිසා අත ටේබල් එකේ වදින්නේ නැතිව මවුස් එක යූස් කරන්න පුලුවන් ඒකයි මම ඕකට කැමති.
    :):):);):cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන මගුලක්ද බන් Double Click කරන්න බැරි තරම් කම්මැලිද බන් උඹ
    නැත්තම් උඹට ආතරයිටීස් ද
    :baffled::baffled::baffled:
    Barclays එකේ ඇති බලපන්

    ;););)
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මොන මගුලක්ද බන් Double Click කරන්න බැරි තරම් කම්මැලිද බන් උඹ
    නැත්තම් උඹට ආතරයිටීස් ද
    :baffled::baffled::baffled:
    Barclays එකේ ඇති බලපන්

    ;););)

    නැහැ බන් හුරු නැහැ එකයි, අවුල Barclays එකෙන් ගෙදරට එවනවද ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    mage gawath thiyenneth okak. awurudu 4k withara wenawa thama elata wada

    ebay eken gaming mouse ekak gaththa masa 6n kela wuna