sridas said:උඹට ඔනේමනම්
මාව අමතක කරපන්
මගේ දිහා බලන්නැතුව හිටපන්
මාත් එක්ක කථානොකර හිටපන්
මාත් එක්ක හිනානොවී හිටපන්
ඇති තරම් මාව අඩවපන්
ඇති තරම් මාව රිදවපන්
මට ජීවිතේ එපා කරවපන්
ඒත් මට
උඹදිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපා
ඊට වඩා හොදයි මගේ ඇස් දෙක උගුල්ලලා දැම්මනම්......
ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......
[මේ දවස් වල මම අවංකවම කියන දෙයක් මේක.බොහොම සංවෙදී කාරනයක්]
wooooooooooooooooowwwww machan
ela word tika machan... hithata wadinna deela thiyenawa...
sad thamai..eth ela...
