Aashiqui 2 iye baluwa....patta bun

78I2

Banned
Mar 17, 2013
243
10
0
machan iye mama hiru eke Aashiqui 2 baluwa..patta love story eka.......mage love eka mathak una eka baladdi....Hoda kella , mula amathaka nathi...meth issara oya kolla wage...bona ekamai wade...mama bona eka atha ariye , mage kella nisa....Film eke kolla marunata , mama campus gihin Hoda ekek una....anthime
 
hhinහින්දි ෆිල්ම් වලට ආවේනික වූ ලක්ශනවලින් බැහැර වෙලා තිබීම තමා හොද? කොල්ලා මැරෙන හින්දි ෆිල්ම් බොහොම අඩුයි.. හැබැයි කොකා කොලා බොනවා වගේ විස්කි ගහන එක තමා කුජීත
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15899908 said:
hhinහින්දි ෆිල්ම් වලට ආවේනික වූ ලක්ශනවලින් බැහැර වෙලා තිබීම තමා හොද? කොල්ලා මැරෙන හින්දි ෆිල්ම් බොහොම අඩුයි.. හැබැයි කොකා කොලා බොනවා වගේ විස්කි ගහන එක තමා කුජීත
ඕක ඔය විෂේශ් ෆිල්ම්ස් ප්‍රොඩක්ෂන් හවුස් එකේ ස්ටයිල් එක බන්. උන්ගෙ ෆිල්ම් ටිකක් වෙස්ටර්න් පැත්තට බරයි.:yes:
 
ඕක ඔය විෂේශ් ෆිල්ම්ස් ප්‍රොඩක්ෂන් හවුස් එකේ ස්ටයිල් එක බන්. උන්ගෙ ෆිල්ම් ටිකක් වෙස්ටර්න් පැත්තට බරයි.:yes:

eeya bn, matanam hindi film compatible naha.
ඒක වෙන්ඩැ ලිප් කිස් සීන් එකකුත් තිබුනේ.. අර මැඩ්‍රාස් කැෆේ එක නම් හොදා... හීනියට නොදැනෙන්න ඔක්කොටම පහර ගහනවා
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15899954 said:
ඒක වෙන්ඩැ ලිප් කිස් සීන් එකකුත් තිබුනේ.. අර මැඩ්‍රාස් කැෆේ එක නම් හොදා... හීනියට නොදැනෙන්න ඔක්කොටම පහර ගහනවා
ලිප් කිස් එක විතරද මතක? එකට ඉන්න සීන් එකකුත් තිබ්බා වගේ මතකයි..:eek:

උන්ගෙ අනිත් ෆිල්මුත් ටිකක් විතර ඕවා තියෙනව. හැබැයි මියුසික් නම් සුපිරි

Murder 1,2,3
Razz 1,2,3D
jism 1,2
jannat 1,2
gangster
tum mile
awarapan

උන්ගෙ මේ ටික තමයි සුපර් හිට් වුනෙ
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ෆිල්ම් එකනන් මහා බොලඳයි.මේ වගේම තීම් එකක් තිබුන ෆිල්ම් එකක් තමා අභිමාන් කියන්නේ.අන්න ඒකනන් බොහෝම යතාර්ථවාදී ෆිල්ම් එකක්.සිංදු ටිකනන් කියලා වැඩක් නැහැ.පුදුම ලස්සනයි.
 
ෆිල්ම් එකනන් මහා බොලඳයි.මේ වගේම තීම් එකක් තිබුන ෆිල්ම් එකක් තමා අභිමාන් කියන්නේ.අන්න ඒකනන් බොහෝම යතාර්ථවාදී ෆිල්ම් එකක්.සිංදු ටිකනන් කියලා වැඩක් නැහැ.පුදුම ලස්සනයි.
කුස්සි අම්මලට මොන රසාස්වාදයක්ද?
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
machanla Aashiqui 3 ekakuth enawa... kolla marenne na ban.., balapan meke anthimatath uge body eka pennuwe nane
නැහැ මචන්. මේ ෆිල්ම් වල එහෙම කතාව එකින් එකට සම්බන්ධයක් වෙන්නෙ නැහැ. ආශිකි 1-2 අතර කිසිම සම්බන්ධයක් නැහැ
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපොයි;15900020 said:
කුස්සි අම්මලට මොන රසාස්වාදයක්ද?

මොකෝ මෙතන කරන්නේ.යන්න යන්න ගිහින් පොල් ටිකක් ගාන්න:frown:.උයන්න දවල් වෙයි නැත්තන්.:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15900023 said:
හූටා.. එහෙනම් මේකත් තවත් fast & furious එකක් වෙයි වගේ..
නැහැ. එක සමාන වෙනස් කතා තියෙන්නෙ:yes:
 
මොකෝ මෙතන කරන්නේ.යන්න යන්න ගිහින් පොල් ටිකක් ගාන්න:frown:.උයන්න දවල් වෙයි නැත්තන්.:lol:
යකො කෙල්ලේ.. මම බොලාගේ මිනිහද? අපේ ගැනි දැක්කනම් පිට ගැනු මට පොල් ගන්න කතා කරනව, විසුමක් වෙන්නේ නැ.. අපි හැදිච්ච මිනිස්සු, ඔවට එන්න එපා..
 
M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ෆිල්ම් හොඳඳ මචන්ලා? මට ඔය දුක හිතෙන ෆිල්ම් බලන්න බෑ. බැලුවට පස්සේ ටික වෙලාවක් යනකන් හිතට හරි නෑ. ගොඩක් අය කිව්වේ බේබද්දෙක් ඉන්න හෙන දුක හිතෙන කේස් එකක් කියල.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ෆිල්ම් හොඳඳ මචන්ලා? මට ඔය දුක හිතෙන ෆිල්ම් බලන්න බෑ. බැලුවට පස්සේ ටික වෙලාවක් යනකන් හිතට හරි නෑ. ගොඩක් අය කිව්වේ බේබද්දෙක් ඉන්න හෙන දුක හිතෙන කේස් එකක් කියල.
    ඔව්. මේක ටිකක් ඒ වගේ.. උඹ ඒ වුනාට බලපන්