ෆිල්ම් හොඳඳ මචන්ලා? මට ඔය දුක හිතෙන ෆිල්ම් බලන්න බෑ. බැලුවට පස්සේ ටික වෙලාවක් යනකන් හිතට හරි නෑ. ගොඩක් අය කිව්වේ බේබද්දෙක් ඉන්න හෙන දුක හිතෙන කේස් එකක් කියල.
Lassana katawak balanna kawrut marenne ne antimata

ෆිල්ම් හොඳඳ මචන්ලා? මට ඔය දුක හිතෙන ෆිල්ම් බලන්න බෑ. බැලුවට පස්සේ ටික වෙලාවක් යනකන් හිතට හරි නෑ. ගොඩක් අය කිව්වේ බේබද්දෙක් ඉන්න හෙන දුක හිතෙන කේස් එකක් කියල.

අපොයි;15900040 said:යකො කෙල්ලේ.. මම බොලාගේ මිනිහද? අපේ ගැනි දැක්කනම් පිට ගැනු මට පොල් ගන්න කතා කරනව, විසුමක් වෙන්නේ නැ.. අපි හැදිච්ච මිනිස්සු, ඔවට එන්න එපා..
ඔව්. මේක ටිකක් ඒ වගේ.. උඹ ඒ වුනාට බලපන්


එළස් මචන් සිංදු ටික නම් ලස්සනයි මම ඔක්කොම දැන් ඩවුන් කරන් අහනව දවස් ගානක් තිස්සේ පට්ට ලස්සනයි.![]()
මමත් එහෙමයි.ඕනේ තරන් අහගෙන ඉන්න පුලුවන් සිංදු ටිකනන්. Lassana katawak balanna kawrut marenne ne antimata![]()
අද රෑට බලන්න ඕන. 
උඹට ෆිල්ම් බලන්න තේරෙන්නෙ නැහැ වගෙ ඇන්ටියෙ.ෆිල්ම් එකනන් මහා බොලඳයි.මේ වගේම තීම් එකක් තිබුන ෆිල්ම් එකක් තමා අභිමාන් කියන්නේ.අන්න ඒකනන් බොහෝම යතාර්ථවාදී ෆිල්ම් එකක්.සිංදු ටිකනන් කියලා වැඩක් නැහැ.පුදුම ලස්සනයි.

ඔතන දෙබස් වලින් ලස්සන කරල තිබුනට මේ ෆිල්ම් එකේ ව්‍යන්ගාර්තයෙන් ඉදිරිපත් කරන්නෙ අරක්කු බොන එකේ ප්‍රතිපල, ඒකට ඇබ්බැහිවුන අයට මරනයෙන් මෙපිට ගැලවීමක් නැහැ කියන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. ඩිරෙක්ටර් කෙනෙක් වැරදි පුරුදු තියෙන කෙනෙක් වටේ කතාවක් හදන්නෙ එක්කො දඬුවම් දෙන්න නැත්නම් හරි මාර්ගෙට ගන්න. මෙතනදි ප්‍රධාන චරිතෙ කරපු වැරැද්දට දඬුවම් ලැබුනා, එච්චරයි.

හෙ හෙ. අනිවා කොල්ලා මැරුනාLassana katawak balanna kawrut marenne ne antimata![]()

උඹට ෆිල්ම් බලන්න තේරෙන්නෙ නැහැ වගෙ ඇන්ටියෙ.ඔතන දෙබස් වලින් ලස්සන කරල තිබුනට මේ ෆිල්ම් එකේ ව්‍යන්ගාර්තයෙන් ඉදිරිපත් කරන්නෙ අරක්කු බොන එකේ ප්‍රතිපල, ඒකට ඇබ්බැහිවුන අයට මරනයෙන් මෙපිට ගැලවීමක් නැහැ කියන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. ඩිරෙක්ටර් කෙනෙක් වැරදි පුරුදු තියෙන කෙනෙක් වටේ කතාවක් හදන්නෙ එක්කො දඬුවම් දෙන්න නැත්නම් හරි මාර්ගෙට ගන්න. මෙතනදි ප්‍රධාන චරිතෙ කරපු වැරැද්දට දඬුවම් ලැබුනා, එච්චරයි.
![]()

හෙ හෙ. අනිවා කොල්ලා මැරුනා![]()

Marune ne kolla giyane thaththa langata![]()

ඔය මොකක්ද ඔයා කියන්නෙ? ආශිකි2 එකේනම් කොල්ලා ගඟේ පනිනවාMarune ne kolla giyane thaththa langata![]()



ඔය මොකක්ද ඔයා කියන්නෙ? ආශිකි2 එකේනම් කොල්ලා ගඟේ පනිනවා![]()

තෝ නම් හොඳ ෆිල්ම් එකක්වත් ඇහැට දැකපු නැති එකෙක් වගේnodakin hindi jarawa melo rahak ne bolada kathaissara apu ewage num songs tikawath hodai