Aashiqui 2 iye baluwa....patta bun

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    රාහුල් ජයසේකර මැරිලා නැ ලු
    පොර හැංගිලා ඉන්නේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Forget me,
    It’s a goodbye to you
    You’ve to live without me
    This is your journey, this is your path
    You’ve to live without me

    All the fame be yours
    this is my prayer
    all the grace be upon you
    this is my prayer

    You’re your own shore
    you’re your own support
    you’re the song of tomorrow
    you’re the story of tomorrow
    believe in yourself
    become your own God

    I’m an evening of autumn
    You’re a new morning
    You’ve to live without me

    Where all the springs blossom
    you’ll find me there
    where our love resides
    you’ll find me there
    I’ll meet in such a way, this is my promise
    I’ll be with you always, this is my promise
    You’ve to live without me
    soo...sad...:( really heart touching lyrics.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    පොන්ටියා ඉන්ග්‍රීසි ෆිල්ම් එකක් කියල ජර්මන් එකක් දැම්මෙ මොකද සොන්නයො? තෝ හිතුවෙ අපි ඕවා බලල නෑ කියලද?:lol:

    tho Wikipedia ekenda ponz movies balanne:lol::lol: oka engilsh walinuth tiyenawa u hoda war films ehuwa nisa kiuwwe thoge movies gena denuma thruna pontiyo:lol:oka troy,air force one karapu director ge ekak:cool:thota num hariyanne indian karayange hindi jarawathamai:lol::lol:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    ඉන්ග්ලිශ් වලින් තිබුනට ඕක ජර්මන් මගුලක් තේරුනාද ගොන්සන්ට? තොට මම ඔය ෆිල්ම් එකේ කතාව කියන්න ඕනද?:lol::lol: අනික ඔය ෆිල්ම් එකෙ මන් ලඟ තියෙන්නෙ ඩිරෙක්ටර් කට් එක සොන්නයො තොට කොයින්ද ඒවා.:lol::lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඉන්ග්ලිශ් වලින් තිබුනට ඕක ජර්මන් මගුලක් තේරුනාද ගොන්සන්ට? තොට මම ඔය ෆිල්ම් එකේ කතාව කියන්න ඕනද?:lol::lol: අනික ඔය ෆිල්ම් එකෙ මන් ලඟ තියෙන්නෙ ඩිරෙක්ටර් කට් එක සොන්නයො තොට කොයින්ද ඒවා.:lol::lol:

    Director cut eka tho pireatbay eken ganna ethi:lol::lol:thota kohoda apita wage blu-ray ganna salli:P:P
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Forget me,
    It’s a goodbye to you
    You’ve to live without me
    This is your journey, this is your path
    You’ve to live without me

    All the fame be yours
    this is my prayer
    all the grace be upon you
    this is my prayer

    You’re your own shore
    you’re your own support
    you’re the song of tomorrow
    you’re the story of tomorrow
    believe in yourself
    become your own God

    I’m an evening of autumn
    You’re a new morning
    You’ve to live without me

    Where all the springs blossom
    you’ll find me there
    where our love resides
    you’ll find me there
    I’ll meet in such a way, this is my promise
    I’ll be with you always, this is my promise
    You’ve to live without me
    ela machan okema thiyenwa hindi wachana tikkth ekka theruma thiyena eka ,eka puluwanm pm kranna oke sinhala ekk lianna haduwe ekyi
     
    shraddha-kapoor-1.jpg
    Shraddha-Kapoor.jpg
    Shraddha-Kapoor-in-a-still-from-Aashiqui-2-.jpg
    මේකි ටිකක් ලන්කාවේ මන්ජුලා කුමාරි වගේ.. හා නැද්ද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපොයි;15902165 said:
    මේකි ටිකක් ලන්කාවේ මන්ජුලා කුමාරි වගේ.. හා නැද්ද?
    mm lagin thiyanna puluwan wage thama 22 yi ne ban
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    man hindi walata kamathi na but film1 lassanai..mageth parana lv okkoooma mathak una thama upset mata..oya wage kello naane ban me looke..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ බං තරහ වෙන්න එපා. මම බලපු ගොන්ම ගොන් ෆිල්ම් එකක් තමයි ඕක. අර පුජ උමා ශංකර් දාල චන්න කරපු එකත් ඔයිට වඩා හොඳයි බං මටනම්. ඔකේ මොකක්ද තියෙන කතාව කියලවත් හිතාගන්න බෑ. පට්ටම බොළඳ කතාවක්. කිසි හරයක් නෑ.
     
    අනේ බං තරහ වෙන්න එපා. මම බලපු ගොන්ම ගොන් ෆිල්ම් එකක් තමයි ඕක. අර පුජ උමා ශංකර් දාල චන්න කරපු එකත් ඔයිට වඩා හොඳයි බං මටනම්. ඔකේ මොකක්ද තියෙන කතාව කියලවත් හිතාගන්න බෑ. පට්ටම බොළඳ කතාවක්. කිසි හරයක් නෑ.
    කතාව සරල සුත්තක් බන්.. පුරුශාදිපත්යට යට උන ගැනියෙක් තමන්ගේ කැරියර් එක චකබ්ලාස් කරගන්නවා.. එච්චරයි.. ඔක කිව්වා කියලා මේකේ ඉන්න ගැනු රෙදි උස්සගෙන ආවේ මට ගහන්න.. ඉතින් මමත් පෙටි කොට් වලට බයේ කට වහ ගත්තා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    man hindi walata kamathi na but film1 lassanai..mageth parana lv okkoooma mathak una thama upset mata..oya wage kello naane ban me looke..
    නැත්තෙ නැහැ බන්. මම දන්න අක්කා කෙනෙක් ඉන්නව, එයත් මේ වගේ තමයි..:nerd::nerd: අනික මචන් කෙල්ලෙක් පන ඇරලා කොල්ලෙක්ට ලව් කරනකොට මේ වගේ වෙනව.:yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ බං තරහ වෙන්න එපා. මම බලපු ගොන්ම ගොන් ෆිල්ම් එකක් තමයි ඕක. අර පුජ උමා ශංකර් දාල චන්න කරපු එකත් ඔයිට වඩා හොඳයි බං මටනම්. ඔකේ මොකක්ද තියෙන කතාව කියලවත් හිතාගන්න බෑ. පට්ටම බොළඳ කතාවක්. කිසි හරයක් නෑ.
    කතාව තේරුනේ නැත්නම් උඹ හරියට බලල නෑ. හින්දි තේරෙන්නෙ නැත්නම් සබ් හරි දාගෙන බලපන්.:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15902335 said:
    කතාව සරල සුත්තක් බන්.. පුරුශාදිපත්යට යට උන ගැනියෙක් තමන්ගේ කැරියර් එක චකබ්ලාස් කරගන්නවා.. එච්චරයි.. ඔක කිව්වා කියලා මේකේ ඉන්න ගැනු රෙදි උස්සගෙන ආවේ මට ගහන්න.. ඉතින් මමත් පෙටි කොට් වලට බයේ කට වහ ගත්තා..
    හෙහෙ, ඕකත් මට හිතුනා බන්.. ෆිල්ම් එකේ තියෙන්නෙ වෙස්ටර්න් මතවාද තමයි. මම දුන්න සෙද්ද බැලුවද?:confused:
     
    හෙහෙ, ඕකත් මට හිතුනා බන්.. ෆිල්ම් එකේ තියෙන්නෙ වෙස්ටර්න් මතවාද තමයි. මම දුන්න සෙද්ද බැලුවද?:confused:
    තාම නැ බන්.. හෙට බලනවා, අද හවස පොඩි වගා සන්ක්‍රාමයක යෙදුනා වත්තේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15902872 said:
    තාම නැ බන්.. හෙට බලනවා, අද හවස පොඩි වගා සන්ක්‍රාමයක යෙදුනා වත්තේ..
    ඒ අස්සෙ තෝ මට ටැග් දැම්මා නේද පරයො?:growl: