මචංලා අපේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් කරාපිටියෙ ICU එකේ ඉන්නවා. Ab+ ලේ හොයාගන්න ඕනලු. අවට කවුරු හරි දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක් මේ වෙලාවෙ AB+ නම් AB+, AB-, B+, B-, A+, A-, O+ and O- ඕන එකක් දෙන්න පුළුවන්. වාසනාවන්ත බුවෙක්