Abance ඒකෙන් Credit Card නැතුව ගෙවන්න Mobile Phones

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    Abance ඒකෙන් Credit Card නැතුව ගෙවන්න Mobile Phones

    Abance ඒකෙන් Credit Card නැතුව ගෙවන්න Mobile Phones දෙනව කියන්නෙ අැත්තද
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Abance ඒකෙන් Credit Card නැතුව ගෙවන්න Mobile Phones දෙනව කියන්නෙ අැත්තද

    ලජ්ජා නැද්ද යකෝ නයට බඩු ඉලන්න ගිහිල්ලා. ? මමනම් ජිවිතේට නයට බඩු ඉල්ලලා නැහැ. නයට ගන්න යද්දී උන්ගේ ලොකු කම් බලලා පිචන් වෙලා ගන්න ඕනේ. ( මම ගිහිල්ලා ඉන්නකොට වෙන මිනිස්සු නයට බඩු ගන්න ආවාම කතා කරන හැටි දැකලා තියෙනවා) අනික පොලියත් වැඩි ඒක නිසා මමනම් මාස 7-8 හරි සල්ලි එකතු කරලා හරි ඕනේ දේ ගන්නවා. එක එකාට පින් සේන්ඩු වෙන්නේ පිචන් වෙන්නේ නැතුව.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලජ්ජා නැද්ද යකෝ නයට බඩු ඉලන්න ගිහිල්ලා. ? මමනම් ජිවිතේට නයට බඩු ඉල්ලලා නැහැ. නයට ගන්න යද්දී උන්ගේ ලොකු කම් බලලා පිචන් වෙලා ගන්න ඕනේ. ( මම ගිහිල්ලා ඉන්නකොට වෙන මිනිස්සු නයට බඩු ගන්න ආවාම කතා කරන හැටි දැකලා තියෙනවා) අනික පොලියත් වැඩි ඒක නිසා මමනම් මාස 7-8 හරි සල්ලි එකතු කරලා හරි ඕනේ දේ ගන්නවා. එක එකාට පින් සේන්ඩු වෙන්නේ පිචන් වෙන්නේ නැතුව.

    Ow phones wage deyak gewanna ganna epa..therumak naha